අද කියන්න හදන්නෙ පොඩි ආතල් වැඩක්. කව්රු වුනත් දන්න කෙනෙක් ඔයාගෙ කොම් එක ඇල්ලුවොත් බලන්නෙ ඔයාගෙ කොම්එකේ Speed එක කීයද? , RAM එක කීයද කියන එකනේ. එහෙම බලපු වෙලාවක පට්ට ආතල් එකක් දෙන්නයි හදන්නේ. එතනටකොම් එකේ Manufacture විදියට ඔයාගෙ නම දාන්න පුලුවන්.
තව එතන එන Phone no එකට ඔයාගෙ no එක දාන්න පුලුවන්.
කිව්ව එක තේරෙන්නෙ නැත්නම් මේක බලන්නකෝ...
මේක XP වලටයි, Win 7, Vista තියන අයටයි කරන්න තියෙන්නෙ ක්රම 2කට
1. Windows XP use කරන අයට
Notepad open කරගන්න
මේ තියන එක Copy කරගන්න.
[General]
Manufacturer= .................
Model= ..............
[Support Information]
Line1=" .................. "
Line2=" ........................... "
මෙතන ........ තියලා තියන ඒවට ඔයාට කැමති දෙයක් දා ගන්න
මේ තියෙන්නෙ Example එකක්
ඊටපසේ ඕක OEMINFO.INF කියලා කොහේහරි Save කරන්න
තව ඔයාට Photo එකකුත් මේකට add කරගන්න පුලුවන්.
මේකට ඔයා Resolution එක 100 x 80 වගේ තියන photo එකක් oemlogo.bmp කියලා paint වගේ Software එකකින් හදලාC:\Windows\System32\ වලට දාන්න. ඔයා කලින් හදපු notepad file එකත් එතනටම replace කරන්න.
දැන් වැඩේ ගොඩ
දැන් Windows 7, Vista තියන අයට කරන්නෙ කොහොමද කියලා බලමු
Run වල regedit කියලා search කරන්න.
දැන් මේ path එකේ යන්න.
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation
දකුනු පැත්තෙ කවුලුව උඩ Right click කරලා New > String value තෝරන්න
ඒක Logo කියලා Rename කරන්න
ඊට පස්සෙ ඒක Double Click කරලා Open කරන්න. ඊට පස්සෙ ඒ Open උන Dialog box එකේ Value එක විදිහටC:\Windows\System32\oemlogo.bmp කියලා දෙන්න. (හැබැයි මෙහෙම කලාම මට මේක ආවෙ නෑ. ඒ වුනාට මගේ යාලුවො දෙන්නටම මේක ආවා. අනේ මන්දා. ඔයාලත් කරලා බලන්න.)
මේ විදියටම මේවත් වෙනස් කරන්න.
Logo=C:\Windows\System32\oemlogo.bmp
Manufacturer=ලහිරු ගුණසේකර
SupportPhone=0711234567
SupportURL=lahirucyberspace.blogspot.com
ඒ කියන්නෙ ඒවා කරන්නේ මේ විදියට.
example එකට Manufacture කියන එක අරගෙන බලමු.
ඒක දාන්න කලින් විදියටම New-->String value එකක් අරගෙන ඒක Manufacture කියලා rename කරලා, ඒක Double click කරලා එන එකට ඔයාට කැමති නමක් දෙන්න.
මේ කිව්වෙ ඒ විදියට එකක් කරන විදිය.
අනිත් ඒවත් ඒ විදියටම හදා ගන්න.
මේ තියෙන්නෙ මම එහෙම හැදුවට පස්සෙ මගේ තිබුන විදිය
ඒ කියන්නෙ ඒවා කරන්නේ මේ විදියට.
example එකට Manufacture කියන එක අරගෙන බලමු.
ඒක දාන්න කලින් විදියටම New-->String value එකක් අරගෙන ඒක Manufacture කියලා rename කරලා, ඒක Double click කරලා එන එකට ඔයාට කැමති නමක් දෙන්න.
මේ කිව්වෙ ඒ විදියට එකක් කරන විදිය.
අනිත් ඒවත් ඒ විදියටම හදා ගන්න.
මේ තියෙන්නෙ මම එහෙම හැදුවට පස්සෙ මගේ තිබුන විදිය
දැන් වැඩේ ගොඩ
http://lahirucyberspace.blogspot. com
All Stuff In One Place.. (ඕනෑකරන හැමදේම එක තැනකින්...): අපේ කොම්පියුටරේ හදපු කෙනාගෙ නම වෙනස් කරමු. >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
All Stuff In One Place.. (ඕනෑකරන හැමදේම එක තැනකින්...): අපේ කොම්පියුටරේ හදපු කෙනාගෙ නම වෙනස් කරමු. >>>>> Download LINK
>>>>> Download Now
All Stuff In One Place.. (ඕනෑකරන හැමදේම එක තැනකින්...): අපේ කොම්පියුටරේ හදපු කෙනාගෙ නම වෙනස් කරමු. >>>>> Download Full
>>>>> Download LINK