Saturday, July 14, 2012

අපේ කොම්පියුටරේ හදපු කෙනාගෙ නම වෙනස් කරමු.


අද කියන්න හදන්නෙ පොඩි ආතල් වැඩක්කව්රු වුනත් දන්න කෙනෙක් ඔයාගෙ කොම් එක ඇල්ලුවොත් බලන්නෙ ඔයාගෙ කොම්එකේ Speed එක කීයද? , RAM එක කීයද කියන එකනේඑහෙම බලපු වෙලාවක පට්ට ආතල් එකක් දෙන්නයි හදන්නේඑතනටකොම් එකේ Manufacture විදියට ඔයාගෙ නම දාන්න පුලුවන්.
තව එතන එන Phone no එකට ඔයාගෙ no එක දාන්න පුලුවන්.
කිව්ව එක තේරෙන්නෙ නැත්නම් මේක බලන්නකෝ...


මේක XP වලටයි, Win 7, Vista තියන අයටයි කරන්න තියෙන්නෙ ක්‍ර 2කට

1. Windows XP use කරන අයට

Notepad open කරගන්න
මේ තියන එක Copy කරගන්න.
[General]
Manufacturer= .................
Model= ..............
[Support Information]
Line1=" .................. "
Line2=" ........................... "
මෙතන ........ තියලා තියන ඒවට ඔයාට කැමති දෙයක් දා ගන්න
මේ තියෙන්නෙ Example එකක්


ඊටපසේ ඕක OEMINFO.INF කියලා කොහේහරි Save කරන්න
තව ඔයාට Photo එකකුත් මේකට add කරගන්න පුලුවන්.
මේකට ඔයා Resolution එක 100 x  80 වගේ තියන photo එකක් oemlogo.bmp කියලා paint වගේ Software එකකින් හදලාC:\Windows\System32\ වලට දාන්නඔයා කලින් හදපු notepad file එකත් එතනටම replace කරන්න.
දැන් වැඩේ ගොඩ

දැන් Windows 7, Vista තියන අයට කරන්නෙ කොහොමද කියලා බලමු
Run වල regedit කියලා search කරන්න.


දැන් මේ path එකේ යන්න.
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\OEMInformation






දකුනු පැත්තෙ කවුලුව උඩ Right click  කරලා New > String value තෝරන්න

ඒක Logo කියලා Rename කරන්න
ඊට පස්සෙ ඒක Double Click කරලා Open කරන්නඊට පස්සෙ  Open උන Dialog box එකේ Value එක විදිහටC:\Windows\System32\oemlogo.bmp කියලා දෙන්න. (හැබැයි මෙහෙම කලාම මට මේක ආවෙ නෑ. ඒ වුනාට මගේ යාලුවො දෙන්නටම මේක ආවා. අනේ මන්දා. ඔයාලත් කරලා බලන්න.)
මේ විදියටම මේවත් වෙනස් කරන්න.

Logo=C:\Windows\System32\oemlogo.bmp
Manufacturer=ලහිරු ගුණසේකර
SupportPhone=0711234567
SupportURL=lahirucyberspace.blogspot.com


ඒ කියන්නෙ ඒවා කරන්නේ මේ විදියට.
example එකට  Manufacture කියන එක අරගෙන බලමු.
ඒක දාන්න කලින් විදියටම New-->String value එකක් අරගෙන ඒක Manufacture කියලා rename කරලා, ඒක Double click කරලා එන එකට ඔයාට කැමති නමක් දෙන්න.

මේ කිව්වෙ ඒ විදියට එකක් කරන විදිය.
අනිත් ඒවත් ඒ විදියටම හදා ගන්න.
මේ තියෙන්නෙ මම එහෙම හැදුවට පස්සෙ මගේ තිබුන විදිය
දැන් වැඩේ ගොඩ


http://lahirucyberspace.blogspot. com

1 comment:

  1. All Stuff In One Place.. (ඕනෑකරන හැමදේම එක තැනකින්...): අපේ කොම්පියුටරේ හදපු කෙනාගෙ නම වෙනස් කරමු. >>>>> Download Now

    >>>>> Download Full

    All Stuff In One Place.. (ඕනෑකරන හැමදේම එක තැනකින්...): අපේ කොම්පියුටරේ හදපු කෙනාගෙ නම වෙනස් කරමු. >>>>> Download LINK

    >>>>> Download Now

    All Stuff In One Place.. (ඕනෑකරන හැමදේම එක තැනකින්...): අපේ කොම්පියුටරේ හදපු කෙනාගෙ නම වෙනස් කරමු. >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete