Download කරලම බලන්නකෝ(6.7MB)
මේකෙ තියන අනිත් වාසිය තමයි software වැඩි වෙලා කොම් එක Slow වෙන එක නැතිවෙනවා.
01. Cameyo install කරන්න
02. Capture Installation උඩ click කරන්න
03. දැන් අපට portable කිරීමට අවශ්‍ය software එක install කර cameyo හි ඇති Install done button එක click කරන්න
04. දැන් portable software එකට දිය යුතු නම සහ save වීමට අවශ්‍ය path එක දෙන්න. (ex: pen drive)
05. OK කරන්න. සියල්ලම සාර්ථකව සිදු කලේනම් success යනුවෙන් msg එකක් ඒවි
06. දැන් ඔබ save වීමට දුන් තැනට ගොස් double click කලේනම් install වෙන්නේ නැතුව software එක වැඩ කරාවි
වැඩේ කොහොමද කියලා comment එකකුත් දාලම යන්නකෝ
http://lahirucyberspace.blogspot.com
No comments:
Post a Comment