Monday, September 16, 2013

Bootable Windows 7 DVD එකක් හදා ගන්න ඔනෙද?












කොහොම හරි අපි මතෘකවට බහිමුකො. එක තමා බුටබල් වින්ඩොව්ස් 7 සිඩ් එකක් හදා ගන්න විදිහ.
 මෙක දන්න හිතුවෙ කොඩක් කට්ටිය කිව්ව නිසා ඇත්තෙන්ම අහුව නිසා.


වින්ඩොව්ස් 7 බුටබ්ල් Disc  එකක් හදන්න මුලින්ම ඔබට ඔන වෙනවා windows 7 සියලුම Files.
 එ ටික නම් Net එකෙන් බාන්න බැරියැ .
  එ වගෙම ඔයට ඔන වෙනව Power iso  වගෙ Image burn කරන Software එකක්. . 
 අපිට මෙතනදි ඔන වෙන්නෙ. Power Iso Software එක විතරමයි.

Steps

1. හොදයි  දැන් windows 7 files and Folders තියෙන තැන open කරන්න.















2. Power Iso එක Open කරලා එකට අර ඔබ Download කර ගත්ත 
 Windows 7 Files Drag කරලා දා ගන්න.  Click Add > Select all > Add














3. P දැන් ඔගොල්ලන්ට පෙන්න තියෙනව  නෙද ඔක්කොම Folder List එක. 
Files එක්කම.
    අමතක කරන්නෙ  නැතුව DVD 4.7 GB P කියන එක 
( අර දකුනු අත පත්තෙ යටින් තියෙන එක ) Select කරන්න.














4. අත්තටම මෙ 4 වෙනි Step එක තමා හොදම සහ අවශයම පියවර.
 මම පල්ලෙහා දලා තියෙන
  File එක Download කරගෙන. 
අත්තටම එ දාල තියෙන File  එකෙ නමින්ම එක Save කර  ගන්න.   boot se7en.bif
 File එක  Desctop එකට Save කර ගන්න.  
දැන් අපි මෙ File එක අපි Power iso එකට දෙන්න ඔනෙ. 
 අන්න ඉට පස්සෙ තමා එක Bootble DVD එකක් වෙන්නෙ. 
Action tab > Click Add > Add boot information > Browse 
 කරලා අර Desctop එකට Save කර ගත්ත File එක දෙන්න. 
 දැන් ඔක්කොම හරි වැඩෙ හරි. හරියටම හරිද කියල බලන්න නම් වම් අත පැත්තෙ යට බලන්න. 
එතන වැටිල අති Bootable Image කියලා.














5. B දැන් Burn tab >  Burning Speed එක 4X > file ඔක්කොම හරිද කියලා බලන්න> Click Burn.
B  දැන් මෙක Windows 7 Bootble Disc එකක්. 
ඔබට පුලුවන් මෙකෙන් Windows 7 ඔනම වෙලවක Install කර ගන්න.  


http://ginilihiniya.blogspot.com/2013/09/Windowsbootable.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FiiXVi+%28%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%29

1 comment:

  1. All Stuff In One Place.. (ඕනෑකරන හැමදේම එක තැනකින්...): Bootable Windows 7 Dvd එකක් හදා ගන්න ඔනෙද? >>>>> Download Now

    >>>>> Download Full

    All Stuff In One Place.. (ඕනෑකරන හැමදේම එක තැනකින්...): Bootable Windows 7 Dvd එකක් හදා ගන්න ඔනෙද? >>>>> Download LINK

    >>>>> Download Now

    All Stuff In One Place.. (ඕනෑකරන හැමදේම එක තැනකින්...): Bootable Windows 7 Dvd එකක් හදා ගන්න ඔනෙද? >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete