Saturday, June 2, 2012

ඔයාලව Unfriend කරන අයව හොයලා දෙන Unfriend Finder


              ඔයාලව Unfriend කරන අයව හොයලා දෙන Unfriend Finder


 ආයුබෝවන්.......
සුබ සන්ධ්‍යාවක්ඔබ සියළුදෙනාට.... ඉතින් කොහොමද ජීවිතේජීවිතේනම් ෆේස්භුක් එකත් එකක් තමයි නේදහේ හේ... හරි ඒකටකමක් නැඅද මම මුහුණු පොතේ ඉද්දිමට යාළුවෙතුගෙන් ගොඩක් වැගදත් Extension එකක් හමුවුණා තමයි අපේ Friends Listඑකේ ඉන්න අය අපි අතහැර යනවා දන්නෙම නැනේඒක දැනුම් දීමට ෆේස්භුක් එකේ ඔප්ෂන් එකක් නෑනේඒත් මේ Extension එකෙන්ඒක කරගන්න පුළුවන්මීට කලින් දවසක මගෙන් මේ ගැන මගේ මිතුරෙක් විමසීමක් කළාඒත් මට  ගැන දැනුමක් තිබුණෙ නෑ නිසාමම කිව්වා එහෙම අපිව Unfriend කරන අයව බලාගන්න විදිහක් නෑ කියලාඒත්  ප්‍රශ්නෙට මට අද පිළිතුරු ලැබුණා

ඉතින් මේක අපිව Unfriend කරන අයව විතරක් නෙවෙයිඅපේ ගිණුමේ Pending Requests ගණනත් බලාගන්න පුළුවන්ඉතින්ගොඩක් වටිනවා නේදමට නම් ගොඩක් වටිනවා නිසා තමයි ඔයාලටත් කියන්න හිතුවෙ.


http://www.unfriendfinder.com/

ඔයාලට මේක කරගන්න විදිහත් කියලා දෙන්න වෙයි නේද? නැත්නම් ලිපිය සම්පූර්ණ නෑ වගේ මට හිතෙනවා,  එමෙනම් මෙන්න මේ විදිහට කරගන්න....


දැන් ඔයාලා මම දිපු ලින්ක් එකට යන්න ඇතිනේ..... බලන්න ඔයාල ලැබෙන Page එක් උඩ තියෙනවා Button කිහිපයක්, ඒ අතරින් Download බොත්තම ඔබන්න. දැන් බලන්න එයාලට අලුත් පිටුවක් ලැබෙනවා, එහි උඩින්ම.... මෙන්න මෙහෙම ඇති,


 Greasemonkey
Visit the home page of the Firefox addon here
You'll need to add Greasemonkey to Firefox to use Unfriend Finder.

ඔයාලට ඒ Page එකෙන් ඒ Firefox addon එක Download කරගන්නත් පුළුවන්, නැත්නම් මේ ලිපියෙහිම here යනුවෙන් දක්වලා තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න, දැන් ඔයාට Greasemonkey Addon එක බාගන්න පහත රූපයේ පරිදි වෙබ් පිටුවක් ලැබෙනවා,


මෙහි රතු පාටින් කොටු කර ඇති බොත්තම ක්ලික් කරන්න,  දැන් ඔයාට මේ විදිහේ වින්ඩෝ එකක් ලැබෙනවා, එහි පහතින් ඇති Install Now බොත්තම ඔබන්න...... අනතුරුව Firefox Restart කරන්න...








දැන් ඔබට ඔබ කලින් සටි වෙබ් පිටුවට යන්න අවශ්‍යයි,  මේන්න මෙතනින් එතනට යන්න, http://www.unfriendfinder.com/download

බලන්න එහි 
Next step, close all you Facebook tabs, then install Unfriend Finder by clicking on the logo :





මේ විහිහෙ පින්තුරයක් එය ක්ලික් කරන්න, ලැබෙන වින්ඩෝ එකෙහි Install බොත්තම ඔබන්න.....


දැන් ඔබේ පියවර කිහිපය ඔබ සාර්ථකව සිදුකරගෙන තිබෙනවා. බලන්න ඔයාටත් මගේ වගේ Home, Profile, Account අතරට Unfriend Button එකක් ඇතිත් තියෙනවා..... 








මේ පේනවනේ මම අද එද්ධින් මගේ Account එකෙත් වෙලා තියෙන වින්නැහිය.............. 


ස්තූතියි! ඔබට

සුභ දවසක්......

#:උපුටා ගැනීම :   http://pariganakalipi.blogspot.com

No comments:

Post a Comment