Saturday, December 24, 2011

බුකියෙ පොටෝ ක්ලික් නොකර ලොකුවට බලමුද..???




මේකනං මරු වැඩක්.

හැබැයි බුකියට විතරයි වැඩකොරන්නෙ..
පොටෝ එක ලඟට ගියාම නිකංම ලොකුවෙලා පෙන්නනව
කතා නැතුව වැඩේට බහිමුකො..

මේං ලිංකුව බාගන්න..

මෙතන ක්ලික් කොරන්ටකො

ඉන්ස්ටෝල් කරල බ්‍රවසරේ රීස්ටාට් කොරන්ටවෙයි..

No comments:

Post a Comment