පහත ඇති රුපය දෙස බලන්න.
Android භාවිතා කරන ඔබ නිසැකවම මෙම රුපය දැක ඇති. මේ Google play store හි Ggoogle Maps පිටුවෙහි ඇති එක screenshot එකක්. දැන් පැණනගින ගැටලුවනම් “මේ මොකද්ද මගේ phone එකේ මේවගේ එකක් නැනේ” යන ගැටලුවයි. මේ Google navigation app එකෙහි screenshot එකකි. අපි දැන් google navigation app එකට යමු. එවිට පහත ඇති කණගාටුදායක රුපය අපේ දුරකතය මත දිස්වෙනවා
Google navigation, මේක ගොඩක් වැදගත් වෙන්නේ වාහන එලවන අයට තමයි. map එක බලබල එලවන්න අවශ්‍ය නැ මොකද ශ්‍රව්‍ය මාධයෙන් අපිට දැනුම් දෙනවා හැරවිය යුතු ස්ථාන. හරියට “බෙල්ල කපපු හන්දියෙන් වමට හරවන්න” වගේ
දැනට මේ app එක බාවිතා කලහැක්කේ තෝරාගත් රටවල් ගණනකට පමණයි. අපි අද බලමු කොහොමද ඒ බාධකය ඉවත් කරන්නේ කියල. මෙම ක්‍රියාවලිය කිරීමට phone එක root කර තිබිය යුතුයි.
1. Play store එකෙන් Titanium Backup install කරගන්න.
2. මේ file එක download කරගෙන sd card එකට copy කරගන්න. ඉන්පසු එය maps.apk ලෙස rename කරන්න. http://www.mediafire.com/?4f3ofbr1ssaejsw
3. Settings => Apps => All වෙත ගොස් Maps තෝරා Clear cache සහ Clear data කරන්න.
4. Titanium Backup වෙත ගොස් Backup/Restore වෙත යන්න.
5. Maps තෝරා Backup ! කර Un-install කරන්න.
6. Root Explorer භාවිතයෙන් sd card එකට copy කරගත් Maps.apk file එක copy කර /system/app වෙතට paste කරන්න.
7. ඉන්පසු Maps.apk හි permission පහත ආකාරයට සකසන්න.
(6 සහ 7 පියවර පැහැදිලි මදි නම් www.droidslk.com/archives/1149 කියවන්න.)
8. phone එක Reboot කරන්න.
දැන් navigation app එක වෙත ගොස් නිසියාකාරවම වැඩ කරනවාදැයි බලන්න.
යම් හෙයකින් වැඩ නොකරන්නේ නම් 5 ආකාරය Un-install කර Restore කරන්න.

යම් හෙයකින් වැඩ නොකරන්නේ නම් 5 ආකාරය Un-install කර Restore කරන්න.
මෙම ක්‍රියාවලියෙන් පසු Google maps play store හරහා update කල හැකි අතර. ඔබ update කළහොත් කලින් තිබු ආකාරයට ලංකාවට support නොකරයි.
http://www.droidslk.com/archives/1169
http://www.droidslk.com/archives/1169
No comments:
Post a Comment