හොදයි..මෙක මම 7 ව්ලටත් දාන්න හිතුවෙ අපෙ යලුවන්ගෙ දැඩි ඉල්ලිම මත.හැබැයි මෙකෙ නම් ශොට් ඇන් ස්ව්ට්..:) එහෙම කිව්වෙ මොකද කියල ඔයලට තෙරෙයි..:ඩ් කලින් පලවෙනි පාට් එකෙදි කිව්ව වගෙ මෙකෙත් ඔයාල Mobile Partner පාවිව්ච් කරනව නම් ((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras(Modem) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න මෙහෙම එකක් නැත්නම් බයවෙන්න එපා..එක වැඩිය හොදයි))
ඔබගෙ ඩොන්ගල් එකට අදාල සොෆ්ට්වෙයර් එක ඔපන් කරගන්න.එය තුලින් New Profile එකක් සාදාගන්න.එහිදි කිසිදු ආකාරයකින් Settings වෙනස් කිරිමක් සිදු නොකරන්න..ප්‍රොෆයිල් එකට නෙම් එකක් පමනක් ලබා දෙන්න..ඉන්පසුව එම ප්‍රොෆයිල් එක තුලින් Internet Connect කරගන්න.Connect කරගැනිමෙන් පසුව Disconnect කරගන්න
ඉන්පසුව ඔයාට කරන්න තියෙන්නෙ කොන්ට්‍රොල් පනෙල් එක ඔපන් කරගන්න එක..ඔපන් කරල එතනින් Network ans Internet කියන එක screeshot එකෙ විදියට තොරගන්න..:)
දෙවනුව Screentshot එකෙ ඇති ආකරයට Networking And Sharing Center යන්න මත ක්ලික් කර එය ඔපන් කරගන්න..:)
එහි වම්පස ඇති Change adapter Settings යන්න මතද ක්ලික් කර ඔපන් කරගන්න
ඉන්පසුව ඔබගෙ ඩොන්ගල් එකට අදාල connection එක මත right ක්ලික් කර එහි Properties යන්න මත ක්ලික් කර ඔපන් කරග්න්න.මෙකෙ Local Area Connection තිබ්බට ඔයාට ඔපන් කරගන්න වෙන්නෙ වෙන dial up එකක් මත right ක්ලික් කරල තමයි හොදෙ..:පි අර ඔයාල මුලින්ම හදාගත්තෙ..ආන් එක..:ඩි
මෙහිදි එන බොක්ස් එකෙන් Networking යන ටැබ් එක මත ක්ලික් කර පසුව එහි ඇති internet protocol version 4(TCP/IPv4) යන්න මත ක්ලික් කර ප්‍රොපටිස් යන්න මත ක්ලික් කරන්න..

ඉන්පසසුව ඔබ වෙනස් කරගත් Connection Profile එක මත Right ක්ලික් කර එහි ඇති කොනෙක්ට් යන්න මත ක්ලික් කරන්න.(මෙහිදි ඔබගෙන් dial up number එකක් ඉල්ලුවොත් *99# යන්න ලබාදෙන්න..)කිසිම අවස්තාවකදි කොනෙක්ට් කිරිමට Mobile Partner or වෙනත් Software එකක් use කරන්න එපා.Task Bar එකෙ තියෙන නෙට්වර්ක් icon එක මත ක්ලික් කරල එතනින් ඔබ settings හදාගත්ත profile එක තුලින් කොනෙක්ට් කරගන්න.මෙමගින් අසිමිත අන්තර්ජාල සබදතාවයක් ලබා ගැනිමට හැකිවනු ඇත.
http://ginilihiniya.blogspot.com/2011/12/for-windows-7.html






All Stuff In One Place.. (ඕනෑකරන හැමදේම එක තැනකින්...): ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා) For Windows 7 Part 2 >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
All Stuff In One Place.. (ඕනෑකරන හැමදේම එක තැනකින්...): ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා) For Windows 7 Part 2 >>>>> Download LINK
>>>>> Download Now
All Stuff In One Place.. (ඕනෑකරන හැමදේම එක තැනකින්...): ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා) For Windows 7 Part 2 >>>>> Download Full
>>>>> Download LINK