සුබ දවසක්, යාලුවනේ, කොහොමද.......මම නම් හොදින් ඉන්නවා, කාලෙකින් බ්ලොග් එක පැත්තට එන්නත් බැරි උනා, ඒ වගේම මුහුණු පොතෙනුත් සමුගැනීමට සිදු උනා....මොනවා කරන්නද? දුක තමයි, මේ ඔක්කොම වෙන්නෙ මිනිස්සුන්ට කියලා හිත හදාගමු, අද මම කියන්න ආවේ, අන්තර්ජාලයට පිවිසෙන බාල මහළු හැම දෙනාම දන්න IDM ගැන, හැබැයි අද ටිකක් විශේෂයි.....ඒ සදහදට ඇති වෙන්න IDM Crack කරගන්න පට්ට බාන්ඩයක් අරන් ආවේ, මේක ගොඩක් හොද IDM සයිට් එකෙන්ම අලුත්ම Version එක බාගෙන, ඒක අපේම කරගන්න...
බ්ලොග් එකට එන යන අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුනා, මෙතන, ඒ වගේම ක්‍රැක් කරගන්න පොඩි සොෆ්ට් දෙකක් දෙන්නම්....ඒක හොදයි, එකක් බැරි උනොත් අනිකෙන් ගොඩ දාගන්න.....කලින් මම කීවා නේද, IDM සයිට් එකෙන්ම ට්‍රයල් එක බාගෙන ඒක ක්‍රැක් කරන්න පුළුවන් කියලා, මෙතන අපිට ලොකු වාසියක් තියෙනවා, IDM සයිට් එකෙන්ම ගත්තම ඔයා වැඩ කරන්නැ කියන Web Browser වලටත් හොදින් වැඩ, එලට....ඒ මේ සයිට් ඔය සහ සොෆ්ට් එක නිතර ඔවුන් අප්ඩේට් කරන නිසා.....ඉතින් වැඩිය දෙයක් මට කියන්න නෑ....IDM කිව්වම ඔය හැමෝම දන්නවා මේකෙන් මොකක් වෙන්නෙ කියලා....නොදන්න කෙනෙක් නැති තරම් පහලින් බාගන්න....
** Internet Download Manager සයිට් එකට ගිහින් ට්‍රයල් එක Download කරන්න**
ඉහතින් IDM ට්‍රයල් එක බාගත්ත නම් දැන් ඒක ඉන්ස්ටෝල් කරන්න, ඉතින් ඔයාලට දින 30ක් IDM එක තියාගත්තම මදිද, අයියෝ මට නම් වැඩිත් එක්ක...:D, හරි හරි, ඇයි අඩන්නෙ පහලින් විසදුම් දෙකක් තියෙනවා, කොකෙන් හරි IDM එක ගොඩ දාගන්න......
IDM Hack කර ඔබේ Name එකටම Register කරමු
අපි අතර ඉන්න බොහෝ පිරිසක් පාවිච්චි කරන්න Internet Download Manager (IDM). එහෙත් නිතර නිතර මේ ප්‍රශ්ණය මතු වෙනවා, ගොඩක් අයට මේ ක්‍රැක් හරියට දාගන්න බැහැ කියලා. ඒ වගේම ඔයාලා කැමති ඇති හොරට ගත්තා උනාට ඔයාලගෙ නමටම Register කරගන්න. තමන්ගෙම Name එකටම Register කරගැනීමට එතරම් අපහසු නැහැ. ක්‍රියාවලි කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව එය ඔබේ අතට ලබා ගැනීමට පුළුවන්. ඉහතින් වැඩේ ගොඩ දාගන්න අපහසු අයට මේ පිළිවෙල අනුගමනය කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් දැන් ඔයාලගෙ IDM Trial Expire නම්, Fake Serial වදයක් වෙලා ඇති. එයාලටත් මේ විදිහට කරගන්න පුළුවන්.
මුලින්ම IDM විවෘත කරගන්න. පසුව Registration යන්න, ඉන්පසු ලැබෙන Menu එකෙන්ද Registration යන්න, පසුව ඔබට පහත ආකාරයේ වින්ඩෝ එකක් දකින්න පුළුවන්. එහි First Name, Last Name, Email එක ලබා දෙන්න (සත්‍ය තොරතුරු ලබාදෙන්න ඔබේ නමටම Register කරගැනීමට අවශ්‍ය නම්) පසුව Serial Number යටතට මම පහලින් ලබාදී ඇති Serial Key ටික ලබාදෙන්න. අනතුරුව Okay බට්න් එක ක්ලික් කරන්න.
Internet Download Manager (IDM) Serial Number
RLDGN-OV9WU-5W589-6VZH1
HUDWE-UO689-6D27B-YM28M
UK3DV-E0MNW-MLQYX-GENA1
398ND-QNAGY-CMMZU-ZPI39
GZLJY-X50S3-0S20D-NFRF9
W3J5U-8U66N-D0B9M-54SLM
EC0Q6-QN7UH-5S3JB-YZMEK
UVQW0-X54FE-QW35Q-SNZF5
FJJTJ-J0FLF-QCVBK-A287M
අනතුරුව ඔබට පහත ආකාරයේ Message එකක් දැකගැනීමට පුළුවන්, ඔබ විසින් Serial Number එක ලෙස Fake Serial එකක් ලබාදී ඇති බවට.
මෙය සිදු කිරීමෙන් අනතුරුව. මෙහි වැදගත්ම කොටස සිදු කිරීමට අපි බලමු. ඔබ Windows XP බාවිත කරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැතිනම් Vista හෝ 7 බාවිත කරන අයෙක් විය හැකිය. ඒ අනුව ක්‍රියාකරමු.
Windows XP භාවිත කරන අයෙක් නම්. මුලින්ම ඔබ විසින් Run (Start >> Run) විවෘත කරගන්න. පසුව එහි පහත Code එක Copy කර, Enter කරන්න. එහිදී ඔබට Notepad File එකක් විවෘත වේවි. ඒ Host File එකයි.
notepad %windir%\system32\drivers\etc\hosts
Windows Vita හෝ 7 බාවිත කරන අයෙක් නම්. Run Command එක භාවිත කලත් Admin Approval නොමැති නිසා Notepad File එක Save කිරීමට ඉඩ ලබා නොදෙයි. ඒ නිසා මෙම Path එකට පිවිසෙන්න.
C:\Windows\System32\drivers\etc
මෙහිදී ඔබට Host File එක දැකගැනීමට පුළුවන්. ඉන් අනතුරුව එහි Right Click කරන්න Properties යන්න. එය පහත පරිදි දැකගැනීමට පුළුවන්.
මෙහි Security Tab එකට යන්න, Edit බට්න් එක ක්ලික් කරන්න. පසුව ඔබට මෙම රූපයෙහි දෙවෙනි වින්ඩෝව ලැබෙනවා. එහි Permissions For Users පහලින් Option කිහිපයක් (Read, Modify, Write) ආකාරයෙන් දැකගැනීමට පුළුවන්. එහි තිබෙන මේ Option Allow කරන්න. (Trick) හරි ලකුන යොදන්න. පසුව Window දෙකම Ok කරන්න. (මෙය සිදුකරනු ලැබුවේ User Account එකකට Permissions නොමැතිය Host File එක Edit කිරීමට ඉඩ ලබා නොදෙන නිසාය)
පසුව මෙම Host File එක Notepad එකෙන් විවෘත කරගන්න, Start >> Run එක තුල මම කලින් ලබාදුන් Command එක Type කරන්න. (notepad %windir%\system32\drivers\etc\hosts) පසුව Enter Key එක ඔබන්න.
ඔබ Windows XP හෝ Vita, 7 බාවිත කරන අයෙක් උනත් මේ වන විට Host File එක විවෘත කරගෙන ඇති. මෙහි වෙනස් කමක් සිදු කිරීමට අවශයි. පහත තිබෙන Code එක එය Host File එකට Copy කර ලබා දෙන්න. පහත රූපයේ ආකාරයට.
127.0.0.1 tonec.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com
ඉන්පසුව මෙය Save කරන්. (File >> Save or Ctrl + S) පසුව Notepad එක ඉවත් කර දමන්න. ඉන්පසු IDM විවෘත කරගෙන බලන්න. එහි Registration එක ඔබ කලින් ලබාදුන් නම යටතේ සිදු වී තිබෙනවා. මේ ආකරයට IDM ඕනම Version එකක් ඔයාලට හැමදාම පාවිච්චි කල හැකි ආකාරයට සකස් කරගැනීමට පුළුවනි. අප බ්ලොග් එකෙහි එබට වැදගත් ලිපි තිබුනාද, එහෙම් අපිට පොඩි සහයෝගයක් විදිහට Fan Page එකට Like එකක්, Blog එකට Fallow පාරක්, Comment එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා. ලිපිය කියවූ ඔබට ස්තූතියි. තවත් අලුත් ලිපියකින්න හමුවෙමු.
#:උපුටා ගැනීම : http://pariganakalipi.blogspot.com