Saturday, October 13, 2012

Google Maps Navigation ලංකාවේ අපේ විදියට


පහත ඇති රුපය දෙස බලන්න.
Android භාවිතා කරන ඔබ නිසැකවම මෙම රුපය දැක ඇති. මේ Google play store හි Ggoogle Maps පිටුවෙහි ඇති එක screenshot එකක්. දැන් පැණනගින ගැටලුවනම් “මේ මොකද්ද මගේ phone එකේ මේවගේ  එකක් නැනේ” යන ගැටලුවයි. මේ Google navigation app එකෙහි screenshot එකකි. අපි දැන් google navigation app එකට යමු. එවිට පහත ඇති කණගාටුදායක රුපය අපේ දුරකතය මත දිස්වෙනවා:)

Google navigation, මේක ගොඩක් වැදගත් වෙන්නේ වාහන එලවන අයට තමයි. map එක බලබල එලවන්න අවශ්‍ය නැ මොකද ශ්‍රව්‍ය මාධයෙන් අපිට දැනුම් දෙනවා හැරවිය යුතු ස්ථාන. හරියට “බෙල්ල කපපු හන්දියෙන් වමට හරවන්න” වගේ:D
දැනට මේ app එක බාවිතා කලහැක්කේ තෝරාගත් රටවල් ගණනකට පමණයි. අපි අද බලමු කොහොමද ඒ බාධකය ඉවත් කරන්නේ කියල. මෙම ක්‍රියාවලිය කිරීමට phone එක root කර තිබිය යුතුයි.
1. Play store එකෙන් Titanium Backup install කරගන්න.
2. මේ file එක download කරගෙන sd card එකට copy කරගන්න. ඉන්පසු එය maps.apk ලෙස rename කරන්න. http://www.mediafire.com/?4f3ofbr1ssaejsw
3. Settings => Apps => All වෙත ගොස් Maps තෝරා Clear cache සහ Clear data කරන්න.
4. Titanium Backup වෙත ගොස් Backup/Restore වෙත යන්න.
5. Maps තෝරා Backup ! කර Un-install කරන්න.
6. Root Explorer භාවිතයෙන් sd card එකට copy කරගත් Maps.apk file එක copy කර /system/app වෙතට paste කරන්න.
7. ඉන්පසු Maps.apk හි permission පහත ආකාරයට සකසන්න.
(6 සහ 7 පියවර පැහැදිලි මදි නම් www.droidslk.com/archives/1149 කියවන්න.)
8. phone එක Reboot කරන්න.
දැන් navigation app එක වෙත ගොස් නිසියාකාරවම වැඩ කරනවාදැයි බලන්න.
යම් හෙයකින් වැඩ නොකරන්නේ නම් 5 ආකාරය Un-install කර Restore කරන්න.
මෙම ක්‍රියාවලියෙන් පසු Google maps play store හරහා update කල හැකි අතර. ඔබ update කළහොත් කලින් තිබු ආකාරයට ලංකාවට support නොකරයි.














http://www.droidslk.com/archives/1169


මොනවද මේ custom ROM ?


custom ROM මේ වන විට ඔබ අහලා තියෙන වචනයක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම් මේ වචනය ගැන කිසිම වැටහීමක් නැතිව ඇති. බලමු මොනවද මේ custom ROM කියන්නේ කියලා.
stock ROM - ඔබේ ෆෝන් එක මිලදී ගන්නා විට ෆෝන් එකෙහි පවතින මෙහෙයුම් පද්ධතියේ අනුවාදනය තමයි stock ROM ලෙසින් හදුන්වන්නේ.
custom ROM යනු මෙහෙයුම් පද්ධතියේ  සම්පූර්ණ ස්වාධින අවස්ථාවක්. apps, services, ඇතුලු ඔබේ උපාංගය ක්‍රියා කිරීමට අවශ්‍ය සියල්ලක්ම මෙහි පවතිනවා. මෙහි වෙනස මෙය කෙනෙකු විසින් customized කරනු ලැබ තිබීමයි.
මොකද්ද  customized කීවේ ඇන්ඩ්‍රොයිඩ් යනු නිදහස් කේත මෙහෙයුම් පද්ධතියක් නිසා  stock ROM  භාවිතා කරලා developers ලට පුලුවන් තමන්ගේ දක්ෂතාව මත stock ROM  අලුත් වැඩියා කරන්න.
custom ROM හි සුවිශේෂිතා
1.යාවත්කාලිනකම් නිතරම සිදුකිරීම.
custom ROM එකක් භාවිතා කිරීමේදි නිතරම පාහේ යාවත්කාලින කිරීම් සිදුකිරීමට‍ සිදුවෙනවා අලුතින් එක්කළ අංග ගැනීමටත් bugs සැකසීමටත් තමයි එසේ කළ යුත්තේ.
2.ඉක්මන් ක්‍රියාකාරිත්වය හා කාර්යයක්ෂමතාව.
custom ROM අඩු මතක ධාරිතාවක් ගැනීමත් , වේගවත් බව හා කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. එයට හේතුව වන්නේ custom ROM සංවර්ධකයා විසින් stock ROM එක තුල පවතින අනවශ්‍ය දෑ ඉවත් කර පැවතිමයි.
උදා -  ‍ආයතනය විසින් ස්ථාපිත ඇප්ලිකේෂන් (carrier installed apps) ඉවත්කිරීම
3. ඇන්ඩ්‍රොයිඩ් හි වඩා හොද අනුවාදනයකට හෝ පසුව එන ඇන්ඩ්‍රොයිඩ් අනුවාදනයකට  මාරුවීමට හැකිවීම.
පසුව එන ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන වලට යොමුවීම – මොකක්ද මේ කිය‍න්නේ. ඇතැම් විට ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන හොර රහසේ පිටවුනොත් (leaked version) සංවර්ධකයන් ඒවා අන්තර්ජාලයෙන් අරගෙන වැඩිදියනු කරනවා. එතකොට නිල වශයෙන් නිකුත් කිරීමටත් පෙර ඇතැම් ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන වල හැටි බලන්න පුලුවන් අපිට.
ඇන්ඩ්‍රොයිඩ් හි වඩා හොද අනුවාදනයකට – පොඩ්ඩක් හිතන්න ඔයාගේෆෝන් එකේ ආයතනය විසින් අවස්ථාව ලබාදෙන්නේ යාවත්කාලිනකම් වලට උපරිම ඩ්‍රොයිඩ් 2.1 පවත්වාගන්න නම් (උදා- SE Xperia X8 , X10 Mini pro…..) custom ROM එකක් භාවිතා ‍කරලා පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් 2.3 අනුවා‍දනයකට යොමුවෙන්න.
4. SD card එක උදෙසා ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කිරීමට.
ඇන්ඩ්‍රොයිඩ් 2.1 පවා බොහෝ අසීරු කාර්යයක් තමා ඇප්ලිකේෂන් SD card එකට ඉන්ස්ටෝල් කිරීමට. එහෙත් custom ROM මගින් අවස්ථාව සපයනවා ඇප්ලිකේෂන් SD card එකට ඉන්ස්ටෝල් කිරීමට.
custom ROM හි අදුරු පැත්ත.
අනිවාර්යෙන්ම දැන ගියොත් කතරගම ..නොදැන ගියොත් අතරමග තමයි කියන්න තියෙන්නේ. ඔයාට ඇන්ඩ්‍රොයිඩ් පිළිබද , මෘදුකාංග භාවිතය ආදිය ගැන පළපුරුද්දක් නැත්නම් custom ROM ඉන්ස්ටෝල් කිරීමට යන්න එපා.
  • ·  ඇන්ඩ්‍රොයිඩ් උපාං‍ගයේ වගකීම් සහතිකය නැතිවයාම.
  • ·  ඇන්ඩ්‍රොයිඩ් උපාං‍ගයේ පවතින දත්ත සියල්ල මැකීයාම.(මෙයට නම් විසදුම් පවතිනවා)
  • නිවැරදි custom ROM සොයා නොගැනීම.
ආදි කරුණු මූලික බලපෑම් ලෙස දැක්විය හැකිය.
custom ROM හා rooting
custom ROM එකක් ඉන්ස්ටෝල් කිරීමට පෙර rootකිරීම කළයුතු වෙනවා. හැබැයි මේ වෙනස් ම දෙකක්. root ගැන ඉගෙන ගන්න කලින් ලිපිය බලන්න.














http://www.droidslk.com/archives/625

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රූට් කරන්නේ කොහොම ද?



“Root”  Android දුරකතනක් භාවිත කරන ඔබ අනිවාර්යෙන්ම අසා ඇති වචනයක්. මොකද්ද මේ root කියන්නේ? Root කිරීමෙන් වෙන්නේ android මෙහෙයුම් පද්ධතියේ admin බලතල ලබා ගැනීමයි. හරියට පරිගණයකට administrator account එකකින් log උනා වගේ. දුරකතන නිපදවන සමාගම් විසින් අපිට ලබාදෙන්නේ “guest” බලතල ඇති දුරකතනයක්. ඔවුන් එසේ කරන්නේ දුරකතනයේ ආරක්ෂාවට. හිතන්න අපි අතින් දුරකතනයේ system files delete වුනා. එසේ වුනොත් නැවත දුරකතන boot (on) වෙන්නේ නැතිවිය හැකියි. එවිට දුරකථනය විපදවූ සමගම විසින් ලබාදුන් මෘදුකාංගය මගින් නැවත දුරකථනය repair කල යුතුයි. මේ root කිරීමෙන් සිදුවන එක අවාසියක්. දැන් වාසි ගැන කතාකරමු.
1. තිබෙන මෙහෙයුම් පද්ධතියට වඩා ගුණාංග වැඩි “Custom ROM” එක භාවිතා කල හැකිවීම.
2. නවතම android සංස්කරණය භාවිතා කල හැකිවීම.
3. භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය පරිදි වෙනස් කල හැකිවීම. (තිබෙන lock screen එක වෙනුවට galaxy nexus දුරකතයේ භාවිතා කරන lock screen එක ස්ථාපනය කිරීම, තිබෙන music player එක වෙනුවට Sony දුරකථන වල තිබෙන walkman player එක ස්ථාපනය කිරීම)
4. සමහර රටවල් වලට  පමණක් සිමා වූ app භාවිතා කිරීම. (Google maps navigation ලංකාවේ අපිට භාවිතා කල නොහැකි වුවත් එය භාවිතා කල හැකි සේ සකස්කර ගතහැක.)
5.දුරකතනේ performance වැඩි කර ගත හැකිවීම. (overclock …. )
6. අවශ්‍ය application backup කරගත හැකිවීම.
වැඩි විස්තර: http://www.droidslk.com/archives/103
දැන් ඉස්සර වගේ root කරන්න දුරකතය fastboot එකෙන් boot කරල bootloader එක unlock කරල command prompt එකේ command ගහ ගහ ඉන්න ඕනේ නැ. එක click එකෙන් root කරන්න පුළුවන් මෘදුකාංග දැන් තිබෙනවා. දැන් අපි බලමු ඒවගේ මෘදුකාංගයක් බාවිතයෙන් SONY XPERIA S දුරකතනක් කොහොමද root කරන්නේ කියල.
මෙම ක්‍රියාවලිය කිරීමෙන් දුරකතනයේ වගකීම අවලංගු වියහැකි අතර දුරකතනයේ දත්ත මැකීයාමට ඉඩ ඇත. (සාමාන්‍යයෙන් එසේ සිදු නොවේ) එම නිසා මෙම ක්‍රියාවලිය කිරීමට පෙර අවශ්‍ය දත්ත backup කරන්න.
මෙම මෘදුකාංගය සදා තිබෙන්නේ XDA Developers අඩවියේ Bin4ry යන සාමාජිකයා විසින් , ඒ අනුව පහත දුරකතන මෙම මෘදුකාංගය භාවිතයෙන් root කල හැකි බව තහවුරු කර තිබෙනවා.
Sony Xperia : S, T, P , Acro S, Ion , Tipo , Tablet S, Go, Sola, U
XTouch: X401
Jiayu G2-S
LG: P705, P7510
HTC: One S, Sensation XL [ICS 4.03], Desire S
Kyocera: Rise & Hydro
Samsung: Galaxy S2
Ainol: Novo 7 Tornado 7
Prestigio: MultiPad PMP5197D 9.7 ULTRA
HDC: I9300 S3 clone
1. දුරකතන නවතම android සංස්කරණයට update කරගන්න. Setting => Developer option වෙත ගොස් USB debugging enable කරන්න.
2. මෙම ගොනුව download කර unzip කරගන්න.  http://db.tt/mwSksNIh
3. දැන් RunMe ගොනුව විවෘත කරන්න.      
4. අංක එක ඔබා Enter කරන්න.
5. Data cable එක මගින් දුරකථනය පරිගණකයට සම්බන්ද කරන්න.
6.
දැන් දුරකතනේ Back up & restore app එක විවෘත වී ඇත. එහි restore button එක ඔබන්න.
7. ඉන්පසු දුරකථනය reboot වේ.
8. දැන් දුරකථනය root වී ඇත.
9. දැන් keyboard එකේ ඕනෑම button එකක් ඔබා exit වෙන්න.
10. දැන් data cable එක ගලවා Menu එක වෙත ගොස් “SuperSU” app එක ස්ථාපනය වී ඇත්දැයි බලන්න.
දැන් ඔබ සතුව තිබෙන්නේ root කල දුරකතනයකි. root කරපු එකේ phone එකට සිංහලත් දාගමු.
ඔබ දන්නවා android OS එක තාම සිංහල සහයක් නොදක්වන බව.(එහෙත් Samsung android 4.0 update එකෙහි සිංහල අන්තර්ගතයි.) පහත තිබෙන්නේ සිංහල wikipedia page එක Xperia S දුරකතනයේ පෙන්වන අන්දම.
දැන් බලමු කොහොමද සිංහල දන්නේ කියල. 100% සිංහල rendering වෙන්නේ නැති වුවත් කියවා ගත හැකි මට්ටමේ තිබෙනවා.
1. Root Explorer app එක download කර දුරකතනයේ install කරගන්න. http://db.tt/NWMYYgjM
2. සිංහල font එක download කර unzip කර SD card එකට copy කරගන්න. http://db.tt/z8wMbq92
3. දැන් Root Explorer open කරන්න. Super user permission එක grant කරන්න.
4. එහි sdcard folder එක වෙත ගොස් DroidSansFallback.ttf file එක copy කරගන්න. (long press on  DroidSansFallback.ttf)
5. දැන් back button එක ඔබා /system/fonts folder එකට යන්න. ඉන්පසු ඉහල ඇති “Mount R/W” button එක ඔබන්න.
6. දැන් paste කරන්න. overwrite කිරීමකදී එන warning message එක yes කරන්න.
7. Paste කරගත් DroidSansFallback.ttf file එකෙහි permission පහත ආකාරය වෙනස් කරන්න. (long press on  DroidSansFallback.ttf  => Permission)
8. දැන් phone එක Reboot කරන්න.
9. Phone එක reboot කරගත් පසු සිංහල wikipedia page එක සහ DroidSLK page එක පෙනෙන අන්දම පහත දැක්වේ.
ඔන්න සිංහලත් දැන්මා. තවත් දවසක හමුවෙමු. ජය වේවා!!!  ඊලග පොස්ට් එක ගැන පොඩි hint එකක්;-)


http://www.droidslk.com/archives/1149

Thursday, September 13, 2012

How to root??

අද ඉදන් මට හිතුන දැනට ගොඩක් වෙගයෙන් ජනප්‍රිය වෙන ඇන්ඩ්‍රොයිඩ් OS එහෙම නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සම්බන්දයෙන් පොස්ට් ටිකක් දාන්න..එකට ප්‍රදානම හෙතුව තම්යි අපෙ යාලුවොන්ට තමන්ගෙ ගාව තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට Custom Roms,Firmwares Update තව එක එක එවා ගොඩක් කරන්න ඔන එක.ඉතින් සමහර අයට එහෙම කරන්න අමාරුයි.කරන විදිය දන්නෙ නැති විම එකට ප්‍රදානම හෙතුවයි.මම ඉතින් එ අය ගැන හිතල අද ඉදල ඇන්ඩ්‍රොයිඩ් ගැන පොස්ට් දාන්න බලාපොරොත්තු වෙනවා.

හරි අද මම ඔයාලට කියල දෙන්නෙ කොහොමද රුට් කරගන්නෙ කියලා.අපි බලමු රුට් කරගන්නවා කියන්නෙ මොකක්ද කියල.රුට් කරගන්නවා කියන්නෙ අපි අපෙ OS එකෙ පාලනය අතට ගන්නවා වගෙ එකක්..හරියට ඇපල් ෆොන් එකක් Jail Break කරනවා වගෙ වැඩක්.අපි ඇන්ඩ්‍රොයිඩ් එක රුට් කරගත්තම අපිට පුලුවන් එ ඩිවයිස් එක Overclock කරන්න,කස්ටම් රොම් දාන්න,තව ගොඩක් වැඩ කරන්න පුලුවන්.:ඩි ඉතින් ඔයාලත් ආස ඇතිනෙ ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට කස්ටම් රොම්ස් දාගෙන ඔයාගෙ ඩිවයිස් එක ලස්සනට තියාගන්න.

මම ඔයාලට කියල දෙන්නම් ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් රුට් කරන ක්‍රම 03 ක්ම.තව එවා තියෙනවා.එත් ඉතින් ඔය 3 ක් දැන ගත්තම හොදටම ඇති.හෙහ්..ඩි මොන ක්‍රමෙට කරත් ඔයාලට පල්ලෙහා දාල තියෙන adb drivers ඉන්ස්ටොල් කරගන්න වෙනවා.

ඩවුන්ලොඩ්(Download)

මෙක ඩවුන්ලොඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව එහි තියෙන ෆොල්ඩර් ඔපන් කරල adb.exe යන්න මත ඩබල් ක්ලික් කරන්න.දැන් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් වෙලා ඉවර්යි.දැන් ඉතුරුව තමයි.

ඔයාල adb drivers ඉන්ස්ටොල් කරගත්තට පස්සෙ ඔයාලගෙ ඩිවයිස් එකෙ පල්ලෙහා තියෙන විදියට සෙටින්ස් හදාගන්න.මම ඩිවයිස් එක ෆොන් එකක් කියල ගන්නම් නෙද..කමක් නැනෙ.!! :පි

මුලින්ම ඔයාගෙ ෆොන් එක usb cable එකට සම්බන්ද කර පරිගනකයට සම්බන්ද කරගන්න.ඉන්පසුව ඔබගෙ Phone එකෙ සෙටින්ග්ස් වලට ගොස් එහි
ඇප්ලිකෙශන් වල Unknown Source යන්න තොරන්න.නැවත සෙටින්ග්ස් වල්ට ගොස් ඇප්ලිකෙශන් වල ඩෙවෙලොප්මන්ට්(Development) යටතෙ ඇති Usb Debugging යන්න තොරාගන්න. දැන් ඔබ රුට් කිරිමට අවශ්ය මුලික් දැ කරගෙන හමාරය.දැන් පහත දැක්වෙන පියවර වලින් කැමති ක්‍රමයකට ඉතුරු ටික කරන්න.

**පලවෙනි ක්‍රමය**
     ---------------
පලවෙනි ක්‍රමෙට මම ඔයාලට කියල දෙන්නෙ සුපර් වන් ක්ලික් එකෙන් රුට් කරගන්නෙ කොහොමද කියල තමයි.එකට පල්ලෙහා දාල තියෙන ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න වෙනවා.වැඩි සයිස් එකක් නැ.පොඩි ෆයිල් එකක්...සල්ලි සල්ලි කියල බැලුවෙ නැ.කෙලින්ම අප්ලොඩ් කරා මිඩියාෆයර් එකට.හෙහ් :පි

ඩවුන්ලොඩ්(Download) Super One Click

හරි මෙක ඩවුන්ලොඩ් කරල එක්ස්ට්‍රැක්ට් කරගන්න.කලින් ඉතින් ෆොන් එකෙ සෙට්න්ග්ස් හදා ගත්තා නෙද?? එහෙනම් USB Cable එකෙන් මැශින් එකට ෆොන් එක කොනෙක්ට් කරගන්න.දැන් සුලු ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් විමක් වෙයි.එක උනාට පසුව එක්ස්ට්‍රැක්ට් කරපු ෆොල්ඩර් එකට ගිහින් SuperOneClick.exe යන්න ඔපන් කරගන්න.දැන් පහත ආකාරයෙ වින්ඩො එකක් ලැබෙන අතර එහි රුට්(ROOT) යන්න මත ක්ලික් කරන්න.


දැන් සුලු ප්‍රොසෙස් විමකින් පසුව පහත ආකාරයෙ වින්ඩොවක් ලැබෙන අතර එහි අවසානයෙ Ok යන්න දිස් වෙ.


දැන් ඔබගෙ ෆොන් එක රුට් වි හමාරය.හරියටම රුට් වි ඇතිදැයි දැන ගැනිමට ඔබගෙ ෆොන් එකෙහි ඇප්ස් ඩ්‍රොවර් එකෙ Super User ඇප් එක තියෙද බලන්න..එය ඉන්ස්ටොල් වි නොමැතිනම් කලබල නොවි නැවත රිස්ටාට් කර බලන්න..එහෙත් ඔබට මෙම ඇප් එක දැකිමට නොහැකි වෙ නම් නැවත මෙම ක්‍රියාවලිය මුල සිට අගට හෙම්න් කර බලන්න.එහෙත් එයම සිදුවෙ නම් දෙවන පියවර අනුගමනය කරන්න.((මෙම ක්‍රියාවලිය සිදු විමෙදි ඔබගෙ ෆොන් එක රිස්ටාට් විමක් සිදු උවහොත් එ පිලිබද බිය සැක ඇති කරගන්න එපා.!!! හෙහ් :ඩි))

**දෙවනි ක්‍රමය**
     -------------
දෙවනි ක්‍රමයට මම ඔයාලට කියල දෙන්නෙ ඩුම්ලොඩ් විසින් නිර්මානය කරන ලද රුටින් වැඩ සටහන ඇසුරින් කොහොමද පහසුවෙන් රුට් කරගන්නෙ කියල.පල්ලෙහා දාල තියෙන ලින්ක් එකෙන් එක ඩවුන්ලොඩ් කරගන්නකො..!!! :ඔ

ඩවුන්ලොඩ්(Download) DoOmLoRd zUrG rush

හොදයි කලින් විදියට ෆොන් එකෙ සෙට්න්ග්ස් හදලා USB Cable එකෙන් ෆොන් එකෙන් මැශින් එකට කොනෙක්ට් කරගන්න.එහෙම කොනෙක්ට් උනාට පස්සෙ ඔයාල ඩවුන්ලොඩ් උන ෆයිල් එක එක්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව runme.bat යන්න ඔපන් කරගන්න.ඉන්පසුව පහත ආකාරයෙ වින්ඩො එකක් ලැබෙන අතර එහිදි කිබොර්ඩ් එකෙහි කැමති බට්න් එකක් ප්‍රෙස් කරන්න.((ගොන් ආතල් එකට පවර් එක ඔබන්න එපා හොදෙ..!!ලොල්ය))



දැන් සුලු වෙලාවක් ප්‍රොසෙස් විමක් දක්නට ලැබෙන අතර එහිදි ඔබගෙ ෆොන් එක විවිද රිස්ටාට් විම් වලට බාජනය :පි විය හැක..හැබැයි ඉතින් කලින් වගෙ බය වෙන්න එපා පුතා.මෙම ප්‍රොසෙස් සිදු වි අවසානයෙ පහත ආකාරයෙ වින්ඩොවක් ලැබන අතර එහි All Done..!! ලෙස සටහන් වි ඇති සෙ දක්නට ලැබෙ.


දැන් ෆොන් එකෙහි ඇප්ස් ඩ්‍රොවර් එකෙහි Super User ඇප් එක දක්නට ලැබෙ නම් ඔබ සාර්තක ලෙස රුට් කරගෙන හමාරය.:ඩි එය ඉන්ස්ටොල් වි නොමැතිනම් කලබල නොවි නැවත රිස්ටාට් කර බලන්න..එහෙත් ඔබට මෙම ඇප් එක දැකිමට නොහැකි වෙ නම් නැවත මෙම ක්‍රියාවලිය මුල සිට අගට හෙම්න් කර බලන්න.එහෙත් එයම සිදුවෙ නම් තෙවන පියවර අනුගමනය කරන්න.

**තෙවන පියවර**
     --------------
Sony-Sony Ericsson සදහා ,
සැ:යු:-මෙම පියවර බාවිතා කල හැක්කෙ Sony Phones සදහා පමනි.((Sony Ericsson සදහාද පුලුවන)) ඉහත පියවර දෙකම අසාර්තක වු නමුත් මෙම පියවර අසාර්තක විමට ඇති ඉඩකඩ ඉතාමත්ම අඩුය..එයට හෙතුව කලින් ක්‍රම දෙකම අප විසින් බාවිතා කරන ලද්දෙ ඉතාමත් පොඩි ප්‍රොග්‍රැම්ස්ය.නමුත් මෙම ප්‍රොග්‍රැම් එක කලින් දෙකට සාපෙක්ශව විශාල වෙ.එමෙන්ම මෙම වැඩසටහන මගින් කරගත හැක්කෙ රුට් කිරිම පමනක් නොවන අතර ඇන්ඩ්‍රොයිඩ් මොබයිල්ස් වල්ට Firmware update කිරිම,Recovery Modes ඇතුලත් කිරිම,Kernals දැමිම වැනි කාර්යයන් බොහොමයක් මෙමගින් අපට කරගන්න පුලුවන්.හරි පල්ලෙහා දාල තියෙනවා ලින්ක් එක ඩවුන්ලොඩ් කරගන්නකො.

ඩවුන්ලොඩ්(Download) Flash Tool 0.80v

මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්න.දැන් ෆොන් එකෙ සෙට්න්ග්ස් හදලා USB Cable එකෙන් ෆොන් එකෙන් මැශින් එකට කොනෙක්ට් කරගන්න.ඉන්පසුව ඔබ ඉන්ස්ටොල් කරගත් ෆොල්ඩර් එකට ගිහින් අදාල වශන් එක අනුව(x64 or x86-32bit) FlashTool.exe ඔපන් කරගන්න..එහිදි ඔබගෙ ෆොන් එක යම් සච් විමක් වන අතර තත්පර කිහිපයකදි ඔබගෙ ෆොන් එක රුට් කිරිමට හැකිවනු සෙ ලැබෙ.එහිදි පහත වින්ඩොවෙ ඇති ආකාරයට රුට් යන්න මත ක්ලික් කරන්න.


දැන් සුලු ප්‍රොසෙස් විමක් හා ඔබගෙ ෆොන් එක කිහිපරක් රිස්ටාට් විම් දැකිය හැකි වෙ.මෙ සියල්ල වි අවසානයෙ Root Access Allowed ලෙස පහත පරිදි දිස් වෙ.



දැන් ඔබ ඉතාමත් සාර්තක අන්දමින් රුට් කරගෙන හමාරවෙ.දැන් ෆොන් එකෙහි ඇප්ස් ඩ්‍රොවර් එකෙහි Super User ඇප් එක දක්නට ලැබෙ නම් ඔබ සාර්තක ලෙස රුට් කරගෙන හමාරය.:ඩි එය ඉන්ස්ටොල් වි නොමැතිනම් කලබල නොවි නැවත රිස්ටාට් කර බලන්න..එහෙත් ඔබට මෙම ඇප් එක දැකිමට නොහැකි වෙ නම් නැවත මෙම ක්‍රියාවලිය මුල සිට අගට හෙම්න් කර බලන්න..

Samsung Devices සහ අනෙකුත් ඩිවයිසස් සදහා තවත් පියවරක් ලගදිම බලාපොරොත්තුවන්න යාලුවනෙ.මම අදම දාන්න හැදුවෙ.බාගයක්ම ලියල එවා සෙව් කරා.ඉතුරු ටික ලියන්න වෙලා මදි විගෙනයි අවෙ.එකයි.මම මෙක ලියන්නත් ෆට්ට කට්ටක් කැවෙ.මෙකෙ ඔයාලට මොනාහරි ගැටලු තියෙනම් ඉදිරිපත් කරන්න.ඉතාමත් පහසුවෙන් කරගන්න පුලුවන් වෙන්න තමයි මෙක ලිව්වෙ.:ඩි මතක ඇතුව මෙක කියවලා හොද නරක ගැන කොමෙන්ට් එකක් දාන්න හොදද..:ඩි මම හිතනවා අද ඔයාල රුට් කරන එක ගැන ගොඩක් දෙවල් ඉගෙන ගන්න ඇති කියලා.නොතෙරුනු තැන් එහෙම තියෙනම් පැනපු ගමන් අහන්න යාලුවනෙ.ඔයාලට ඇන්ඩ්‍රොයිඩ් වල එන ගැටලු එහෙම අහන්න තියෙනම් හො අපි විසින් ඔබට දිය යුතුයි කියල හිතෙන දෙවල් තියෙනම් එවත් කොමෙන්ට් එකක් දාල අහන්න යාලුවනෙ..!!!එහෙනම් අපි කැපුනා.ටටා බායි යාලුවනෙ














http://ginilihiniya.blogspot.com/2012/09/blog-post.html?utm_source=feedburner&utm_medium=email&utm_campaign=Feed%3A+blogspot%2FiiXVi+%28%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%29

ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා) part 1



හොදයි අද මම ඔයාලට කියන්න යන්නෙ සුපිරිම වැඩක්...
ඇත්තටම මෙක මට නම් රත්තරන් වලටත් වඩා වටිනවා..මොකද කිව්වොත් මම දැන් මාසෙකට 30Gb ++ ඩවුන්ලොඩ් කරනව...මෙක තියෙන විශෙසත්වය තමයි මෙකෙන් දැනට ඔයලාට සාමාන්ය වෙලාවට එන ස්පිඩ් එකට වඩා වැඩි ස්පිඩ් එකකින් ලිමිට් පැන්නම උනත් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.
.හැබැයි මෙක පොස්ට්පෙඩ් කනෙක්ශන් වලට විතරයි වැඩ කරන්නෙ..මෙක කරගන්න ක්‍රම ගොඩක් තිබ්බට මෙක තමා හරිම විදිය..:ඩ්

මෙකෙන් ඇත්තටම වෙන්නෙ ඔයලා ලිමිට් පැන්නට පස්සෙ ඩයලොග් එකෙන් ඔයලාගෙ ස්පිඩ් ලිමිට් කරාට එකෙන් ඔයාට වෙන හානිය වලක්වන එක..හරියට දැනට තියන ස්පිඩ් එක සෙව් කරල එක දිගටම use කරනව  වගෙ වැඩක්..හරි අපි බලමු මෙක කරන්නෙ කොහොමද කියල..මම ඔයාලට මෙක කියලා දෙන්නෙ එක්ස් පි වලට..නමුත් 7 වලටත් මෙය මෙ ආකරයටම වැඩ ..:)
((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras(Modem) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න මෙහෙම එකක් නැත්නම් බයවෙන්න එපා..එක වැඩිය හොදයි))ඔයාලා 7 USE කරනව නම් මෙන්න මෙකට ගිහින් බලන්න මෙකෙ තියෙන්නෙ 7 වලට මෙක කරන විදිය..:) http://ginilihiniya.blogspot.com/2011/12/for-windows-7.html

First Step(පලමු පියවර)
ඔබගෙ ඩොන්ගල් එකට අදාල සොෆ්ට්වෙයර් එක ඔපන් කරගන්න.එය තුලින් New Profile එකක් සාදාගන්න.එහිදි කිසිදු ආකාරයකින් Settings වෙනස් කිරිමක් සිදු නොකරන්න..ප්‍රොෆයිල් එකට නෙම් එකක් පමනක් ලබා දෙන්න..ඉන්පසුව එම ප්‍රොෆයිල් එක තුලින් Internet Connect  කරගන්න.Connect කරගැනිමෙන් පසුව Disconnect කරගන්න..ඉන්පසුව
ඔබගෙ පරිගනකයෙ ඇති කොන්ට්‍රොල් පැනල් ඔපන් කරගන්න..
‍XP-Start-Control Panel
Windows 7-Orbit-‍Control Panel

XP

SECOND STEP(දෙවන පියවර)
‍XP-ඔබ ඔපන් කරගත් කන්ට්‍රොල් පැනල් හි ඇති Network Connetion යන්න ඔපන් කරගන්න...


Third Step(තෙවන පියවර)
‍XP-නෙට්වර්ක් කනෙක්ශන් වල ඇති ඩොන්ගලයට අදාල Dial Up Connection(First Step එක මගින් ඔබ සාදා ගත් ප්‍රොෆයිල් එක) එක මත right mouse button එක ක්ලික් කර එහි ඇති Properties මත ක්ලික් කරන්න
.
Fourth Step(හතරවන පියවර)
එවිට එන Box එකෙන් Networking යන ටැබ් එක මත ක්ලික් කර එය තුල ඇති Internet  Protocol(TCP/IP) යන්න මත ක්ලික් කර එහි ඇති Properties යන්න ක්ලික් කරන්න..

Fifth Step(පස්වන පියවර)
එවිට එන Internet  Protocol(TCP/IP) dialogue box එකෙහි ඇති Use the following DNS Adresses යන්න ක්ලික් කර Preferred DNS Server යන ස්තානයට 208.67.222.222 යන්න ද, Alternate DNS Sever යන ස්තානයට 208.67.220.220 ද ඇතුලත් කර එහි ඇති Ok බට්න් එක ඔබන්න..
Sixth Step(හයවන පියවර)
ඉන්පසුව ඔබ බාවිතා කරන මොබයිල් පාට්නර් etc දමා අන්තර්ජලයට සම්බන්ද විමෙන් පසුව Start-Accessories-Cmd යන්න ඔපන් කර එහි තුල ipconfig/all යන්න ටයිප් කර එන්ටර් බට්න් එක ඔබන්න..ඔබට  එහිදි බොහො තොරතුරු ලැබෙන මුත් අන්තිමට DNS Server යන ස්තානයෙ 208.67.222.222 යන්න ලැබෙ නම් ඔබ ඉතාමත් දක්ශ ආකරයට DNS වෙනස් කිරිමක් කරනු ලැබුවා...මෙහිදි ගැට්ලු ඇති වෙතොත් අප වෙත ඉදිරිපත් කරන්න...:ඩ්
ඉන්පසසුව ඔබ වෙනස් කරගත් Connection Profile එක මත Right ක්ලික් කර එහි ඇති කොනෙක්ට් යන්න මත ක්ලික් කරන්න.(මෙහිදි ඔබගෙන් dial up number එකක් ඉල්ලුවොත් *99# යන්න ලබාදෙන්න..)කිසිම අවස්තාවකදි කොනෙක්ට් කිරිමට Mobile Partner or වෙනත් Software එකක් use කරන්න එපා.මෙමගින් අසිමිත අන්තර්ජාල සබදතාවයක් ලබා ගැනිමට හැකිවනු ඇත..මෙහා සම්බන්දව ගැටලු වෙතොත් වහාම ඉදිරිපත් කරන්න..හැකි උපරිම වෙගයෙන් පිලිතුරු ලබාදිමට අපි කටයුතු කරමු..:)

සැ.යු:-මෙය ඔබගෙ ලිමිට් පැනිමට පෙර සිදු කල යුතුය..
((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras((Modem)) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න))

මෙය වැඩ නොකරහොත් අදාල පියවර මදර්බොඩ් එකට අදාල Local Area Connection එකෙහිද DNS Change කර බලන්න..:ඩ් හරි ගියෙ නැත්තම් කියන්න..තැවි තැවි  ඉන්න එපා..පටස් ගාලා අහන්න...ලොවෙත් නැ..:) එලනෙ..!!!

තව ටිකෙන් කියන්න අමතක වෙනවා..මෙක ඔනිම නෙට්වර්ක් එකකට වැඩ..මම ටෙස්ට් කරෙ dialog යාලුවෙක් කිව්වා mobitel වලටත් වැඩ කියලා..:)





http://ginilihiniya.blogspot.com/2011/11/blog-post_21.html

ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා) For windows 7 part 2



හොදයි..මෙක මම 7 ව්ලටත් දාන්න හිතුවෙ අපෙ යලුවන්ගෙ දැඩි ඉල්ලිම මත.හැබැයි මෙකෙ නම් ශොට් ඇන් ස්ව්ට්..:) එහෙම කිව්වෙ මොකද කියල ඔයලට තෙරෙයි..:ඩ් කලින් පලවෙනි පාට් එකෙදි කිව්ව වගෙ මෙකෙත් ඔයාල Mobile Partner පාවිව්ච් කරනව නම් ((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras(Modem) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න මෙහෙම එකක් නැත්නම් බයවෙන්න එපා..එක වැඩිය හොදයි))


පල්ලෙහා තියන පියවර එකින් එක අනුගමනය කරන්න.


ඔබගෙ ඩොන්ගල් එකට අදාල සොෆ්ට්වෙයර් එක ඔපන් කරගන්න.එය තුලින් New Profile එකක් සාදාගන්න.එහිදි කිසිදු ආකාරයකින් Settings වෙනස් කිරිමක් සිදු නොකරන්න..ප්‍රොෆයිල් එකට නෙම් එකක් පමනක් ලබා දෙන්න..ඉන්පසුව එම ප්‍රොෆයිල් එක තුලින් Internet Connect  කරගන්න.Connect කරගැනිමෙන් පසුව Disconnect කරගන්න

ඉන්පසුව ඔයාට කරන්න තියෙන්නෙ කොන්ට්‍රොල් පනෙල් එක ඔපන් කරගන්න එක..ඔපන් කරල එතනින් Network ans Internet කියන එක screeshot එකෙ විදියට තොරගන්න..:)
Open DNS Windows 7

                

               දෙවනුව Screentshot එකෙ ඇති ආකරයට Networking And Sharing Center යන්න මත ක්ලික් කර එය ඔපන් කරගන්න..:)
  • Select “Network and Sharing Center”.
Open DNS Windows 7


                  එහි වම්පස ඇති Change adapter Settings යන්න මතද ක්ලික් කර ඔපන් කරගන්න
  • Select “Change adapter settings”.
Open DNS Windows 7

ඉන්පසුව ඔබගෙ ඩොන්ගල් එකට අදාල connection එක මත right ක්ලික් කර එහි Properties යන්න මත ක්ලික් කර ඔපන් කරග්න්න.මෙකෙ Local Area Connection තිබ්බට ඔයාට ඔපන් කරගන්න වෙන්නෙ වෙන dial up එකක් මත right ක්ලික් කරල තමයි හොදෙ..:පි අර ඔයාල මුලින්ම හදාගත්තෙ..ආන් එක..:ඩි

  • Then Right click on your current internet connection and choose “Properties”.
Open DNS Windows 7
                        

මෙහිදි එන බො‍ක්ස් එකෙන් Networking යන ටැබ් එක මත ක්ලික් කර පසුව එහි ඇති internet protocol version 4(TCP/IPv4) යන්න මත ක්ලික් කර ප්‍රොපටිස් යන්න මත ක්ලික් කරන්න..


  • Select the “TCP/IPv4” service in the list, then click the “Properties” button.
Open DNS Windows 7
ඉන්පසුව use the following dns sever addresses යන ඉස්තානවලට පිලිවලින් Preferred Dns Server යන ඉස්තානයට208.67.222.222 යන්නද,Alternate Dns Server යන ඉස්තානයට 208.67.220.220 යන්නද ඇතුල්ත් කර ඔකෙ මත ක්ලික් කරන්න.
  • In the DNS section fill with this numbers
    Preferred DNS Server : 208.067.222.222
    Alternate DNS Server :  208.067.220.220

                                      
ඉන්පසසුව ඔබ වෙනස් කරගත් Connection Profile එක මත Right ක්ලික් කර එහි ඇති කොනෙක්ට් යන්න මත ක්ලික් කරන්න.(මෙහිදි ඔබගෙන් dial up number එකක් ඉල්ලුවොත් *99# යන්න ලබාදෙන්න..)කිසිම අවස්තාවකදි කොනෙක්ට් කිරිමට Mobile Partner or වෙනත් Software එකක් use කරන්න එපා.Task Bar එකෙ තියෙන නෙට්වර්ක් icon එක මත ක්ලික් කරල එතනින් ඔබ settings හදාගත්ත profile එක තුලින් කොනෙක්ට් කරගන්න.මෙමගින් අසිමිත අන්තර්ජාල සබදතාවයක් ලබා ගැනිමට හැකිවනු ඇත.



http://ginilihiniya.blogspot.com/2011/12/for-windows-7.html

Sunday, July 15, 2012

PHISHING ක්‍රමයට ෆැස්බුක් 1ක් හැක් කරමුද?



ඔන්න මම මිට ඉස්සලා දෙම්ම Gmail Account 1කක්  phishing  ක්‍රමයට   කොහොමද හැක් කරන්නෙ කියලා,,දැන්  මම කියලා දෙන්න යන්නෙ ෆැස් බුක් 1කක්  phishing  ක්‍රමෙට හැක් කරන්නෙ කොහොමද කියලා . phishing  කියන්නෙ මොකක්ද කියන්න අපෙ යලුවො දන්නවා ඇති නෙ ,මෙකත් හැක් කීරිමෙ 1ක් ක්‍රමයක් දන්නෙ නැති නම් ගිහිල්ලා බලා ගන්න අපෙ බ්ලොග් 1කෙ පොස්ට් 1කක් තියනවා....මේක ඉතින් එක විදියකට හොර වැඩක්..නියමට වැඩ..HACK කරන වැඩේ ගොඩක් අමාරුයි ඒකට ඉතින් සුපිරි මොලයක් තියෙන්න ඔනෙ..මේ විදිය නම් හරිම ලේසියි...

..හරි අපි එහෙනම් වෑඩෙට බහිමු.

මුලින්ම free web hosting දෙන site එකක register වෙන්න...
(මම පාවිච්චි කරේ මේක http://www.ripway.com/...එලටම වැඩ..)
දැන් ripway phishing accounts suspend කරනව ඒ වෙනුවට මෙක use කරන්න
http://www.t35.com/
හො
http://www.000webhost.com/

මේ වැඩේට පොඩි software එකක් ඔනෙ..

 DOWNLOAD HERE  50kb

මෙකෙන් බා ගන්න

             Download

හරි දැන් මෙකෙන් බා ගත්තහම Zip file 1ක එක්ස්ට්‍රර්ක් කර ගන්න 1කෙ තියන Super Phisher.exe 1ක කිලික් කර ගන්න,, ඉට පස්සෙ ඔයාට ඔනේ FACEBOOK phish කරන්නනම් මම පහල දීල තියෙන විදියට software එකේ edit කර ගන්න! 


URL of login page- http://www.facebook.com/
Name of log file - logs කියන එක pasword කියල edit කරන්න
Name of php file - වෙනස් කරන්න එපා
Site to redirect to - http://www.facebook.com/


හරි ඊට පස්සෙ output folder එකේ file දෙකක් ඇති ඒ දෙක free web host එකට upload කරන්න..
හරි upload කරපු index.html කියන එක click කරපු ගමන් අපි හදපු හොර facebook site එකට යනව..ඒ site එකේ අපි log උන ගමන් අපෙ free web host site එකට password,email එක text file එකක එනවා...
ඔය වගේම ඔය index.html file එකේ link එක කාට හරි දීල එයා ඕකෙන් log උන ගමන් අපිට pass.email එක එනවා,..,.,.,,
වැඩෙ ලෙසි සරලයි හැබයි මෙක  වැරදි විදිහට නම් පවිචි කරන්න එප යලුවනෙ!
එහෙනම් ජය වෙවා!

http://pchomelk.blogspot.com

සිම් කාඩ් කොපි කරමු.... (super sim)

ඩිස්ක්ලේමරය - මෙම උපදෙස් පිලිපැදීම මගින් ඔබගේ පරිගණකයට හෝ සිම් කාඩ් පතකට සිදුවන හානි පිලිබඳ මා වගකියනු නොලැබේ.. අපහැදිලි නම් නොකර සි‍ටීම ‍හොදය.


(බය වෙන්න එපා මෙච්චර කාලෙකට මොකුත් වෙලා නම් නෑ)


එහෙනම් බහිමුකො මාතෘකාවට, අද තියෙන ප්‍රවණතාවයක් තමයි එක්කෙනෙක් නෙට්වර්ක් කීපයක සිම් භාවිතා කිරීම. ගොඩක් වෙලාව‍ට එක්කෙනෙක් ගාව ලංකාවෙ හැම නෙට්වර්ක් එකකම සිම් තියෙනව. දැන් තියෙන ප්‍රශ්නෙ මේ සිම් ඔක්කොම දාන්නෙ කොහෙටද කියන එක. මට මතකයි සමහරු, උපහාර ආපු දවස්වල සාක්කු දෙකේ පෝං දෙකයි. අනේ උගේ අනාගතේ අඳුරෙනෙ :P


කොහොම හරි මේ දවස් වල එක පෝන් එකට සිම් දෙකක් දාන්න පුලුවන් ගැජ‍ට් ඇවිත් තිබුන.. ඒත් ගොඩක් ඒව සාර්ථක උනේ නෑ.. අනික සිම් 2කට වඩා දාන්නත් බෑනෙ. තව ඉතින් දැන් තියෙන චයිනීස් පෝන් වලටත් සිම් 2ක් දාන්න පුලුවන්..


කොහොම හරි මේ හැම දේටම ආපු විසඳුම තමයි Super Sim එහෙම නැත්තම් Sim Max කියලත් කියනව..



මේ තියෙන්නෙ සිම් රීඩර් එක.. 


සුපර් සිම් එකක් සාමාන්‍ය සිම් එකක ප්‍රමාණයම ගත්තත් ඒකෙ ධාරිතාව සාමාන්‍ය සිම් එකක් වගේ 6 ගුණයක්, 12 ගුණයක් , 16 ගුණයක් හෝ 24 ගුණයක් වෙන්න පුලුවන්..
අපිට මේ සිම් රීඩර් එකක් රු 1000ක් වගේ මිලකට ගන්න පුලුවන්, මේ එක්කම සොෆ්ට්වෙයා සීඩී එකකුයි 6 in 1, 12 in 1 වගේ සුපර් සිම් එකකුත් හම්බෙනව..
හරි එහෙනම් අපි වැඩේට බහිමු..  මතක් කරල මුලින්ම CD එකේ තියෙන usb driver එක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ reader එක ගහන්න. detect කරා නම් හරි. ඊට පස්සෙ Device Manager එකට ගිහින් සිම් රීඩර් එකේ COM  port එක COM 1 to COM 8  අතර එකකට හදාගන්න.. ( ගොඩක් අලුත් ඒවයි COM 2 ෆ්‍රී)
අපි මෙහෙම කරන්නෙ සිම් රීඩ් කරන සොෆ්ට්වෙයා එකේ reading system 2ක් තියෙනව, වේගෙන් කරන්න ඕන නම් අනිවා මේක කරන්න ඕන.. අනික් ක්‍රමේ පට්ට ස්ලෝ...
ඊට පස්සෙ හම්බුන සුපර් සිම් එකේ වර්ගෙ බලන්න.. ඒක අනුව අපි දාන software version එක වෙනස් වෙනව..
6 in 1     --   Ver 6.6
12 in 1   --   Ver 6.3 , Ver 7.0  
මෙහෙමයි සීන් එක.. ‍software එක ඉන්ස්ටෝල් කරල ඒකෙ Sim Scanner කියන එක ඕපන් කරාම ඒකෙ වැටෙනව ඒකට හරියන සුපර් සිම් එකේ රූපයක්, software ඔක්කොම ඉන්ස්ටෝල් කරල හරි යන එක බලාගන්න එක ලේසී...
මම වැ‍ඩේ‍ට පාවිච්චි කරන්නෙ 6 in 1 සිම් එකක්, මුලින්ම බලමු super sim එක වැඩද කියල, එහෙනම් සිම් එක රීඩර් එකට දාල USB port  එකට ගහන්න. 

 

දැන් software එක ඕපන් කරගන්න, මේකෙ පේනව ඇති Use new scan engine (useful on COM 1 -COM 8) කියල තියෙනව, ඒකයි මම මුලින් රීඩර් එකේ COM port එක වෙනස් කරන්න කිව්වෙ..
මේකේ මෙනු එකේ Sim backup --> Write to sim එකට යන්න.. කවදාවත් super Sim එක ස්කෑන් කරන්න එපා !(Never Scan the Super Sim) ඒකෙන් ‍සිම් එක විනාශ වෙන්න පුලුවන්..


 

 මේකෙ read sim කියන එක ක්ලික් කරාම මේ වගේ සිම් එක රීඩ් වෙනව නම් ගොඩ, ඒත් Error එකක් එනව නම් පොඩ්ඩක් COM port settings බලන්න. තව මේ රීඩර් එකේ පොඩි ස්විච් එකක් තියෙනව Reading frequency වෙනස් කරන්න, අන්න ඒකත් දාල බලන්න..
හරි, දැන් ඉතින් සිම් කොපි කරන වැඩේට බහිමු..
මුලින්ම කියන්න ඕන මේ ක්‍රමෙන් කොපි කරන්න පුලුවන් Dialog සහ Mobitel සිම් විතරයි... 
සිම් එක රීඩර් එකට දාල Software එක ඕපන් කරගන්න. දැන් Sim backup--> Sim Scan යන්න.
Error එකක් ආවොත් Frequency මාරු කරන්න.


මෙතන මුලින් Test කියන එක ක්ලික් කරල බලන්න, (මෙතනදි COM potr, COM port speed හරියට ‍තෝරන්න ඕන, COM port speed එක ස්විච් එක අනුවයි තීරණය වෙන්නෙ)
Test ක්ලික් කරාම මෙහෙම එකක් ආව නම් වැඩේ ගොඩ




දැන් තියෙන්නෙ සිම් එක ස්කෑන් කරන එක, මේකෙ තියෙන Find Ki කියන එක ක්ලික් කරන්න, එතකොට සිම් එක ස්කෑන් වෙන්න ගනී...



 ස්කෑන් වෙලා ඉවර උනාම සිම් එකේ ඩේට ටික සේව් කරන්න අහවි, ඕන නම් ඒ ෆයිල් එකට පාස් වර්ඩ් එකකුත් දෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් සිම් එකක් ස්කෑන් වෙන්න විනාඩි 10 ඉඳන් පැය එකහමාරක් විතර වෙනකන් යන්න පුලුවන්.
දැන් ඉතින්  කොපි කරපුව super sim එකට write කරමු. කලින් වගේ Super sim එක දාල මුලින් sim එක රීඩ් කරගන්න,  
 ඊට පස්සෙ කොපි කරපු සිම් වල data file ඕපන් කරල write කරන්න ඕන එක උඩ ඩබල් ක්ලික් කරන්න.
පාස් වර්ඩ් එකක් දුන්න නම් ඒක අහවි. ඊට පස්සෙ write කරන්න ඕන slot එක තෝරල write කරන්න. ඒ වැඩේ සාර්ථක නම් දැන් තියෙන්නෙ සිම් එක පෝන් එකට දාන එක. මේ සිම් එකේ වෙනමම මෙනු එකක් තියෙනව. අපේ ඔය dialog servise, mobitel servise කියන සිම් සර්විස් මෙනු මේකෙන් replace වෙනව.



 
 මේ තියෙන්නෙ Sony Ericsson K510 i  phone එකකට දාපු සුපර් සිම් එකක මෙනු එක. 
බැරි වෙලාවත් සිම් එක දාපු ගමන් චයිනීස් ආවොත් STK ඕපන් කරල දෙවනි එක තෝරල ආයෙත් දෙවනි එක තෝරල ඊට පස්සෙ පලවෙනි එක තෝරන්න. Language එක English වේවි. තව ඉතින් මෙ මෙනු එකේ utilities වලුනුත් ගොඩක් දේවල් කරන්න පුලුවන්.
 Sony Ericsson phone නම් මෙනු එකෙන් සිම් එක මාරු කරාම රි ස්ටාර්ට් වෙනව. නොකිය නම් sim action එක refresh කරගන්නව රි ස්ටාර්ට් නොවීම. ගැටලු තියේ නම් අහන්න. ලැජ්ජ වෙන්න එපා :P 








http://www.kaniya.info/2009/09/super-sim.html