Monday, September 16, 2013

Bootable Windows 7 DVD එකක් හදා ගන්න ඔනෙද?












කොහොම හරි අපි මතෘකවට බහිමුකො. එක තමා බුටබල් වින්ඩොව්ස් 7 සිඩ් එකක් හදා ගන්න විදිහ.
 මෙක දන්න හිතුවෙ කොඩක් කට්ටිය කිව්ව නිසා ඇත්තෙන්ම අහුව නිසා.


වින්ඩොව්ස් 7 බුටබ්ල් Disc  එකක් හදන්න මුලින්ම ඔබට ඔන වෙනවා windows 7 සියලුම Files.
 එ ටික නම් Net එකෙන් බාන්න බැරියැ .
  එ වගෙම ඔයට ඔන වෙනව Power iso  වගෙ Image burn කරන Software එකක්. . 
 අපිට මෙතනදි ඔන වෙන්නෙ. Power Iso Software එක විතරමයි.

Steps

1. හොදයි  දැන් windows 7 files and Folders තියෙන තැන open කරන්න.















2. Power Iso එක Open කරලා එකට අර ඔබ Download කර ගත්ත 
 Windows 7 Files Drag කරලා දා ගන්න.  Click Add > Select all > Add














3. P දැන් ඔගොල්ලන්ට පෙන්න තියෙනව  නෙද ඔක්කොම Folder List එක. 
Files එක්කම.
    අමතක කරන්නෙ  නැතුව DVD 4.7 GB P කියන එක 
( අර දකුනු අත පත්තෙ යටින් තියෙන එක ) Select කරන්න.














4. අත්තටම මෙ 4 වෙනි Step එක තමා හොදම සහ අවශයම පියවර.
 මම පල්ලෙහා දලා තියෙන
  File එක Download කරගෙන. 
අත්තටම එ දාල තියෙන File  එකෙ නමින්ම එක Save කර  ගන්න.   boot se7en.bif
 File එක  Desctop එකට Save කර ගන්න.  
දැන් අපි මෙ File එක අපි Power iso එකට දෙන්න ඔනෙ. 
 අන්න ඉට පස්සෙ තමා එක Bootble DVD එකක් වෙන්නෙ. 
Action tab > Click Add > Add boot information > Browse 
 කරලා අර Desctop එකට Save කර ගත්ත File එක දෙන්න. 
 දැන් ඔක්කොම හරි වැඩෙ හරි. හරියටම හරිද කියල බලන්න නම් වම් අත පැත්තෙ යට බලන්න. 
එතන වැටිල අති Bootable Image කියලා.














5. B දැන් Burn tab >  Burning Speed එක 4X > file ඔක්කොම හරිද කියලා බලන්න> Click Burn.
B  දැන් මෙක Windows 7 Bootble Disc එකක්. 
ඔබට පුලුවන් මෙකෙන් Windows 7 ඔනම වෙලවක Install කර ගන්න.  


http://ginilihiniya.blogspot.com/2013/09/Windowsbootable.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FiiXVi+%28%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%29

Wednesday, August 7, 2013

【ROM】【JB 4.1.2】【NeoV】 ★ Xperia Z Jelly Bean v3 ★ 【Fast Stable and Nice】


★ Xperia Z Jelly Bean v3 ★
Feel the Xperia Z Jellybean interface with Xperia Z apps. This rom is fast, stable and smooth as butter.
 Perfect battery life with pure speed for daily use. Good gaming performance with better multitasking.



Features


Based on Latest CM10 FXP-221
Xperia Z Themed Jellybean
Xperia Z Launcher
Xperia Z Widgets
Xperia Z System Sounds
Xperia Z Fonts
Xperia Z Keyboard
Xperia Z Bootanimation
Xperia Z Album and Movies
Xperia Z Bravia Engine 2 (works testpoint unlocked bootloader only)
Xperia Z Walkman with Dlna
Xperia Z Smallapps
Xperia Z Lock Screen
Beats Manager with Dolby Mobile
Sony xLoud
Xperia Timescape
99% Add Free
720p Video Recording
Latest Adreno GPU drivers



Installation Instructions:

1. Download rom and gapps from Downloads and put in SD card
2. Flash included FXP kernel or any CM10 based kernel using fastboot
3. Boot into CWM
4. Wipe factory reset (Data & Cache)
5. Go mounts and storage
6. Format /system
7. Flash rom and gapps
8. Reboot
9. After booting 1 time you can flash addons if you want




Update from Previous version

1. Copy the new rom and gapps to SD card
2. Format /system
3. Wipe cache and dalvik cache
4. Flash rom and gapps
5. Reboot
6. No need to wipe data
7. After booting 1 time you can flash addons if you want




Quote:
Download
Screenshot

 



 



 



 


 


 


Addons


★ Most beautiful Transperent Weather widget here

★ xLoud Enabler integrated into rom and activated by default.

★ Smallapps, Mass Storage and Navigation Bar here

★ Ant+ Addon here

★ 720p Video Recording Addon included into rom

★ Xperia Z Lock Screen here



Google Maps 6.5.0 with Navigation Activated For Any Country

Requirements:
  • Your Android phone should be rooted because Titanium Backup requires root access when making a backup. Root NOT required if you know how to install system files using ADB.
  • You should have Android Market in your phone. Funny, but some countries like Saudi Arabia don’t have Android Market.
  • Make a backup of your phone before you proceed below – just in case something goes wrong.
Need To Know:
  • This tutorial was performed and tested by myself on my Google Nexus S.
  • It is running on stock ROM (with root access).
  • Screenshots below are old, based on my tutorial for Google Maps 5.9.
Disclaimer: Try this on your own risk. I’m not responsible if you mess up with your phone.
Tutorial:
Now let’s begin with the tutorial:
Titanium Backup - Android app
2. Go to Backup/Restore tab and look for Maps.
3. Now tap Maps 6.5.0 (or whatever version you have) and press the ‘Backup !’ button.
Titanium Backup - Google Maps 5.9 Backup
4. Now look for Street View 1.7.2.0 (or whatever version you have), tap it and press the ‘Backup !’ button.
Titanium Backup - Street View 1.7.0.4 Backup
5. Go back to Maps 6.5.0 (or whatever version you have) from the list, tap it, press the “Wipe Data” button and now press the “Un-install !” button.
6. Now go back to Street View 1.7.2.0 (or whatever version you have) from the list, tap it, press the “Wipe Data” button and now press the “Un-install !” button.
Titanium Backup - Street View Uninstall
7. Download Google Maps 6.5.0 (Ownhere APK) below and transfer it to the root of your SD card.
8. Install maps5.12.0-ownhere.apk using a File Manager. If the installation fails or your phone is NOT rooted, use ADB to install the file using the two commands below:
adb remount
adb push maps6.5.0-ownhere-signed.apk /system/app
NOTE: If you’re having issues installing the APK file from ADB, rooted users can install it using Root Explorer (paid app). Tutorial given here.
9. Reboot your phone. You should now have fully working Google Maps 6.5.0 with Navigation activated for use in any country! Check it out in action in the screenshots below.
Navigation by Google Maps - Android App
10. Now go to the Google Play Store and reinstall Street View.


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

How to Install Apps in systemapp Folder Manually

In this tutorial, I will be using Root Explorer. It is a paid app, and the best one available for such tweaking with system files. You can buy Root Explorer from the Android Market for $4. Follow the steps below:
1. Download and install Root Explorer. [Android Market]
2. Transfer the file that is to be pushed to systemapp directory to your SD card. We’ll call the file as sample.apk.
3. Now open Root Explorer and go to sdcard adn copy sample.apk file.
4. Navigate to systemapp now and press the “Mount R/W’ button to make the directory writable.
5. Paste the sample.apk file here. Now long press the file and select Permissions.
6. Set the file permissions as:
Owner: Read, Write
Group: Read
Others: Read
7. Tap OK to save the file permissions. Under the file sample.apk, you should now see “rw-r–r–”.
8. Press the “Mount R/O” button now and restart your phone.
After your phone restarts, you should now see the app sample.apk already installed in your phone. This is how you can install any app in systemapp folder if you have a rooted phone.


Friday, August 2, 2013

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න

මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Gmail වලට විතරයි.තමන්ට email එකක් ආපු ගමන් ඒ ගැන sms එකක් එන විදිහට හද ගන්න හැටි තමා කියන්න යන්නේ.
ලිපිය ටිකක් දිගයි,ඒත් අවශ්ය අයට මේක සිරාම වැදගත්.

එන හැම email එකටම sms එන්ඩ ගත්තොත් ඒක වදයක් වෙනවනම් තමන්ට අවශ්‍ය අයගෙන් විතරක් email එකක් ආවම විතරක් දැනුම්දෙන විදිහට උනත් මේක හදාගන්න පුළුවන්.මම ඒක කරන හැටි පියවර වශයෙන් කියන්නම්!
මේකෙදි වෙන්නේ ඔයාලට email එකක් ආවම ඒක google calender එකට reminder එකක් විදිහට ඇතුලත් වෙනවා.ඊට පස්සේ ඒ reminder ඒක ගැන sms එකක් එනවා.
මේ විදිහට email notifications දෙන sites තියනවා.එත් ඒ හැම එකකටම සල්ලි ඉල්ලනවා.ඒ නිසයි මේ ක්‍රමේ හොයා ගන්න මම try කරේ.එහෙනම් දැන් වැඩේට බහිමුකො.

01. මුලින්ම Gmail එකට log වෙලා එකේ දකුණු පැත්තේ උඩ තියන gear icon එක click කරලා settings වලට යන්ඩ.ඊට පස්සේ label tab එකට ගිහිං එකෙන් "Create new label" කියන එකට යන්න.

02. ඊට පස්සේ sendsms කියලා නම දීල label එකක් හද ගන්ඩ.(නම වෙනස් කරන්ඩ එපා.මේකේ පොඩි program එකෙක් කියලා තියෙන්නේ ඔය නමට)

03. ඊළගට Filter Tab එකට ගිහිං Create a new filter කියන එකෙන් ගිහිං filter එකක් හදා ගන්න.ඔයාට හැම email එකක්ම ආව ගමන් sms එකක් එන්ඩ ඕනෙනං has the words කියන තැන is:inbox කියලා type කරන්න.එහෙම නැතුව කවුරු හරි විශේෂ කෙනෙක්ගෙන් විතරක් එන email වලට sms එන්ඩ ඕනෙනම් From කියන තැන එයාගේ email address එක ලියන්න.



04. Create filter with this search කියන එක click කරලා ඉස්සරහට යන්ඩ.එතකොට එන window එකේ apply the label එකට පොඩි ටික් එකක් දාලා එකෙන් sendsms කියන එක තෝරලා දෙන්න.ඊට පස්සේ create filter කියන එක click කරන්න.

05. දැන් google docs වලට log වෙන්න

06. ඊළගට මෙතන click කරලා ඉස්සරහට යද්දී එන එකේ yes, make a copy කියලා දෙන්න.

07. දැන් එකේ tools වල Script editor එකට යන්න.ඊළගට එකේ Resources කියන එකට ගිහිං එකේ Current Projects triggers එකට ගිහිං click here to add one now කියන එක click කරලා from spreadsheet කියන එක වෙනුවට Time-driven කියන එක දෙන්න.ඊට පස්සේ hour timer කියන එක වෙනුවට minutes timer කියලා දීල save කරන්න.ඊට පස්සේ එන එකේ Authorize කියන එක click කරන්න.ඊටත් පස්සේ Grant access කියන එක දෙන්න.

08. දැන් මෙතනින් google calender එකට යන්න.දැන් එකේ settings වලට යන්න.ගිහින් එකේ mobile setup කියන tab එකටත් යන්ඩකෝ.ඊට පස්සේ phone number කියන තැනට ඔයාලගේ phone number එක දෙන්න(+94 කියන country code එක ඉස්සරහට දාන්න)

09. ඊට පස්සේ send verification code කියලා දෙන්න.එතකොට ඔයාලගේ phone එකට pin අංකයක් එනවා.ඒක vrrification code කියන තැන ලියලා Finish setup කියලා දෙන්න.

දැන් ඉතින් වැඩේ හරි.email එකක් ඇවිත් විනාඩි 5ක් ඇතුලත ඔයාලට sms එකක් එයි.

( වැඩ කරේ නැත්තන් ඔයාලගේ notifications එන්න හදලා ඇත්තේ email විදිහට වෙන්න ඇති.ඒ නිසා sms වලින් notifications එවන්න කියල google calander එකේ settings හදන්න.)