Monday, November 21, 2016

ටොරන්ට් කියන්නේ මොනවාද?

ඔන්න පිස්සු පෝස්ට් දෙකකට පස්සේ හොද ටෙක් පොස්ට් එකක් ගෙනාවා. හොදඳ නැද්ද කියලා මම නම් දන්නේ නෑ. ඔයාලාටම තමයි තීරණය කරන්න වෙන්නේ. ඊට පස්සේ කොමන්ට් එකක් ඕනේමයි හොදේ. හොදයි අද මම කියන්න යන්නේ ටොරන්ට් ගැන.
හික්ස්. ආයේ මොනවා ටෝරන්ට් ගැන දැන්ගන්නද නේද. අපෝ නෑ. මමත් ටොරන්ට් ගැන දන්නේ පොඩ්ඩයි. ඒ ටික කියලා දෙන්න තමයි යන්නේ. මුලින්ම අපි බලමු මේ ටොරන්ට් කියන ඒවායේ ඉතිහාසය.



මෙන්න මේ රූපයේ ඉන්න Bram Cohen කියන පුද්ගලයා තමයි මේ ටොරන්ට් වලට මුල්ම අඩිතාලම දමපු පුද්ගලයා. මෙයා ගැන වැඩි විස්තර දැන ගන්න http://en.wikipedia.org/wiki/Bram_Cohen කියන තැනට යන්න.

මේ පුද්ගලයා විසින් 2001 අප්‍රේල් මාසයේදී තමයි මුල්ම ටොරන්ට් ක්ලයන්ට් එක. ඒ කියන්නේ ටොරන්ට් භාගත කිරීමට සහය වන මෘදුකාංගය නිර්මාණය කලේ. ඒ Python කියන භාෂාව භාවිතයෙන්. ඊට පස්සේ 6.0 වෙනි සංස්කරණයේ ඉදලා‍ C++ කියන භාෂාවෙන් තමා මේ BitTorrent කියන මෘදුකාංගය නිර්මාණය වෙන්නේ. 
මෙතන ඉදලා මේ ලිපිය විස්තර කරන්න මම යොදාගන්න මෘදුකාංගය තමයි BitTorrent. 
මේ මෘදුකංගය අපිට ලැබෙන්නේ ලෝකයේ තියෙන හොදම මිලට හෙවත් නොමිලේ. හොදයි එහෙනම් මේ මෘදුකාංගය තමන්ගේ පරිගණකයේ නොමැති අය මුලින්ම මේක තමන්ගේ පරිගණකයට ඇතුල් කර ගන්න. http://www.bittorrent.com/ 

මේක ඇතුල් කරන එක හරිම ලේසියි. සමාන්‍ය මෘදුකාංගයක් ඇතුල් කරනවා හා සමානයි. එහෙනම් අප බලමු කොහොමද ටොරන්ට් ක්ලයන්ට් එක භාවිතා කරලා ටොරන්ට් එක ගන්නේ කියලා.

ඇත්තෙන්ම ටොරන්ට් ෆයිල් එකක් කියන්නේ බොහොම පොඩි ෆයිල් එකක්. මට හම්බුවෙලා තියෙන ලොකුම ටොරන්ට් ෆයිල් එකේ සයිස් එක 2MB වගේ කියලා තමයි මතක. ඒක Wii Games වගයක් තමයි තිබ්බේ. ඇයි මේ ටොරන්ට් ෆයිල් එකක් මේ තරම් පොඩි.

ඇත්තටම ටොරන්ට් ෆයිල් එකක් කියනනේ තමන් ඩවුන්ලෝඩ් කරන්න යන දේ ගැන පොඩි විස්තරයක් තියෙන ටෙක්ස්ට් ෆයිල් එකක් වගේ. ඒකේ තියෙනවා Tracker කියන පරිගණකය ගැන විස්තරයක්. Tracker කියලා හදුන්වන්නේ සර්වර් වර්ගයේ පරිගණකයක්. ඒකෙන් තමයි මේ ටොරන්ට් එක හැසිරවීම හා ටොරන්ට් ක්ලයන්ට් අතර සම්බන්ධතා ඇති කරන්නේ. ඒ වගේම මේ ටොරන්ට් එක Tracker වර්ගයේ පරිගණකයක් නැතිව භාගත කරන්න බෑ. 

මීලඟට කියන්න තියෙන්නේ මේ ටොරන්ට් ෆයිල් එක ගත්ත පමණින් තමන් භාගත කරන්න යන් මෘදුකාංගය හරි චිත්‍රපටය හරි තමන්ට ලැබෙන්නේ නෑ. 

මොකද මම දැකලා තියෙනවා ටොරන්ට් එක විතරක් අරගෙන බැන බැන ඉන්න අය. ඒක නිසා මම කියන්නේ මේ ටොරන්ට් ෆයිල් එක කියන්නේ තමන්ට ලැබෙන ටිකට් එකක් විතරයි. කෝච්චියේ ඉතිරි දුර යන්නනම් තමන් කෝච්චියට ගොඩවෙන්න ඕනේ.

ඒ කියන්නේ මේ ටොරන්ට් කියන ෆයිල් එක තමන්ගේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයට ලබා‍ දෙන්න වෙනවා. මම මුලින්ම කිව්වානේ මේ ටොරන්ට් කියන්නේ විස්තරයක් විතරක් අඩංගු ෆයිල් එකක් කියලා. දැන් මේ ෆයිල් එක ක්ලයන්ට් එකට දුන්නාම ටොරන්ට් ක්ලයන්ට් එක මේ ටොරන්ට් එක ගැන විස්තර දැන ගෙන Tracker වර්ගයේ පරිගණක වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ හොයලා බලනවා මේ ටොරන්ට් එක දැන්ට ඩවුන්ලෝඩ් කරලා අවසන්ව තියෙන Seeders ලා ඉන්නවාද කියලා. ඊලගට හොයලා බලනවා දැනටමත් මේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන Peers ලා ඉන්නවාද කියලා.

සාමාන්‍යයෙන් මේ ටොරන්ට් එකට අවම වශයෙන් Seedersලා 10ක්වත් ඉන්න එක හොදයි. තමන් ටොරන්ට් එකක් තොර ගනිද්දී Seeders ලා හොදට ඉන්න ටොරන්ට් එකක් ගන්න. ඒ වගේම තමන්ට තීරණය කරන්න වෙනවා මේ ටොරන්ට් එක තමන් ඩවුන්ලෝඩ් කරන්නේ මොන වේලාවේද සහ මේක වැඩියෙන්ම ජනප්‍රිය මොන වගේ රටවල්වලද කියලා. 

ඈ... මේ මොන හරුපයක්ද මේ කියන්නේ.

ඔව්. උපරිම වේගයක් ලබා ගන්න පුළුවන් පොඩි උපායක් තමයි මේ කියන්නේ. තමන් Seeders ලා වැඩියෙන් ඉන්න ටොරන්ට් එකක් තෝර ගත්තාට වැඩක් නෑ. ඒ Seeders ලා Online ඉන්න වෙනවා උපරිම වේගයක් ගන්න නම්. සාමාන්‍යයෙන් මේ ටොරන්ට් එක ඇමරිකාවේ කෙනෙක් ගන්නවානම් අපිට Seeder ඉන්නේ වෙනස් කාල කලාපයක. ඒක නිසා සමහර විට අපි ටොරන්ට් එක ගන්න යන වේලාවට මේ Seeder ලා Online නොඉන්න පුළුවන්. කට්ටිය දැකලාත් ඇති ටොරන්ට් ක්ලයන්ට් එකේ Seeder ලා ගාන පෙන්න‍න්නේ 12(420) වගේ ක්‍රමයකට කියලා. මේ වරහන් තුලින් එලියේ තියෙන්නේ දැනට Online ඉන්න ප්‍රමාණය. එතකොට වරහන් ඇතුලේ ඉන්නේ මුළු Seeders ලා ප්‍රමාණය. මේ ක්‍රමේට පුළුවන් ආසන්න වශයෙන් තමන්ට අවශ්‍ය Seeders ලා වැඩිපුර Online ඉන්න වේලාවක් තෝරගන්න.

එතකොට Peers ලා කියන්නේ කවුද? මේ කියන්නේ අපි දැන් මේ ටොරන්ට් එක ඩවුන් කරනවා වගේම මේ ලෝකේ තවත් තැනක ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරමින් ඉන්න පුද්ගලයෙක්. ඒ කියන්නේ අපිත් දැන් Peer කෙනෙක්. සමහර විට අපි 35% ඩවුන්ලෝඩ් කරලා තියෙද්දී තවත් Peer කෙනෙක් 98% අරන් තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් 0.8% අරගෙන තියෙන්නත් පුළුවන්. 

ඒ කියන්නේ අපි වගේම මේ ටොරන්ට් එක ගන්න කට්ටියක් තමයි Peers කියන්නේ.

එතකොට මේ ටොරන්ට් එක තියෙන්නේ කොහෙද?

තවත් ඔයාගෙ වගේම කොම්පියුටර් එකක. ඔව්. ටොරන්ට් සයිට් එකකින් අපි ටොරන්ට් එකක් ගන්න ගියාට එයාලා අපිට දෙන්නේ ඒ ගැන පොඩි විස්තරයක් විතරයි. ඊට පස්සේ මේ ටොරන්ට් එක ගන්නේ Seeders හා Peers නමින් හැදින්වෙන අපි වගේම පරිගණක වලින්.

ඒ කියන්නේ ඒ කොම්පියුටර් නැති වුනොත් අපිට ටොරන්ට් එක ගන්න බෑ. එතකොට ඒ ටොරන්ට් එක Dead Torrent විදියට හැදින්වෙනවා. හැමෝම දන්නවා ඇතිනේ Spell Binders (මායා බන්ධන). ඔයා ටොරන්ට් එක මේ වෙද්දී මල ටොරන්ට් එකක්.

"ඇයි මෙහෙම වෙන්නේ" කියන එකට වගකියන්න ඕනේ අපිම තමයි.

ඒකට විස්තර මම ඊලඟ පෝස්ට් එකින් ගේන්නම්. එතකන් හැමෝටම ආයුබෝවන්...

http://119sinhala.blogspot.com/2011/11/blog-post_30.html

Monday, September 16, 2013

Bootable Windows 7 DVD එකක් හදා ගන්න ඔනෙද?












කොහොම හරි අපි මතෘකවට බහිමුකො. එක තමා බුටබල් වින්ඩොව්ස් 7 සිඩ් එකක් හදා ගන්න විදිහ.
 මෙක දන්න හිතුවෙ කොඩක් කට්ටිය කිව්ව නිසා ඇත්තෙන්ම අහුව නිසා.


වින්ඩොව්ස් 7 බුටබ්ල් Disc  එකක් හදන්න මුලින්ම ඔබට ඔන වෙනවා windows 7 සියලුම Files.
 එ ටික නම් Net එකෙන් බාන්න බැරියැ .
  එ වගෙම ඔයට ඔන වෙනව Power iso  වගෙ Image burn කරන Software එකක්. . 
 අපිට මෙතනදි ඔන වෙන්නෙ. Power Iso Software එක විතරමයි.

Steps

1. හොදයි  දැන් windows 7 files and Folders තියෙන තැන open කරන්න.















2. Power Iso එක Open කරලා එකට අර ඔබ Download කර ගත්ත 
 Windows 7 Files Drag කරලා දා ගන්න.  Click Add > Select all > Add














3. P දැන් ඔගොල්ලන්ට පෙන්න තියෙනව  නෙද ඔක්කොම Folder List එක. 
Files එක්කම.
    අමතක කරන්නෙ  නැතුව DVD 4.7 GB P කියන එක 
( අර දකුනු අත පත්තෙ යටින් තියෙන එක ) Select කරන්න.














4. අත්තටම මෙ 4 වෙනි Step එක තමා හොදම සහ අවශයම පියවර.
 මම පල්ලෙහා දලා තියෙන
  File එක Download කරගෙන. 
අත්තටම එ දාල තියෙන File  එකෙ නමින්ම එක Save කර  ගන්න.   boot se7en.bif
 File එක  Desctop එකට Save කර ගන්න.  
දැන් අපි මෙ File එක අපි Power iso එකට දෙන්න ඔනෙ. 
 අන්න ඉට පස්සෙ තමා එක Bootble DVD එකක් වෙන්නෙ. 
Action tab > Click Add > Add boot information > Browse 
 කරලා අර Desctop එකට Save කර ගත්ත File එක දෙන්න. 
 දැන් ඔක්කොම හරි වැඩෙ හරි. හරියටම හරිද කියල බලන්න නම් වම් අත පැත්තෙ යට බලන්න. 
එතන වැටිල අති Bootable Image කියලා.














5. B දැන් Burn tab >  Burning Speed එක 4X > file ඔක්කොම හරිද කියලා බලන්න> Click Burn.
B  දැන් මෙක Windows 7 Bootble Disc එකක්. 
ඔබට පුලුවන් මෙකෙන් Windows 7 ඔනම වෙලවක Install කර ගන්න.  


http://ginilihiniya.blogspot.com/2013/09/Windowsbootable.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FiiXVi+%28%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%29

Wednesday, August 7, 2013

【ROM】【JB 4.1.2】【NeoV】 ★ Xperia Z Jelly Bean v3 ★ 【Fast Stable and Nice】


★ Xperia Z Jelly Bean v3 ★
Feel the Xperia Z Jellybean interface with Xperia Z apps. This rom is fast, stable and smooth as butter.
 Perfect battery life with pure speed for daily use. Good gaming performance with better multitasking.



Features


Based on Latest CM10 FXP-221
Xperia Z Themed Jellybean
Xperia Z Launcher
Xperia Z Widgets
Xperia Z System Sounds
Xperia Z Fonts
Xperia Z Keyboard
Xperia Z Bootanimation
Xperia Z Album and Movies
Xperia Z Bravia Engine 2 (works testpoint unlocked bootloader only)
Xperia Z Walkman with Dlna
Xperia Z Smallapps
Xperia Z Lock Screen
Beats Manager with Dolby Mobile
Sony xLoud
Xperia Timescape
99% Add Free
720p Video Recording
Latest Adreno GPU drivers



Installation Instructions:

1. Download rom and gapps from Downloads and put in SD card
2. Flash included FXP kernel or any CM10 based kernel using fastboot
3. Boot into CWM
4. Wipe factory reset (Data & Cache)
5. Go mounts and storage
6. Format /system
7. Flash rom and gapps
8. Reboot
9. After booting 1 time you can flash addons if you want




Update from Previous version

1. Copy the new rom and gapps to SD card
2. Format /system
3. Wipe cache and dalvik cache
4. Flash rom and gapps
5. Reboot
6. No need to wipe data
7. After booting 1 time you can flash addons if you want




Quote:
Download
Screenshot

 



 



 



 


 


 


Addons


★ Most beautiful Transperent Weather widget here

★ xLoud Enabler integrated into rom and activated by default.

★ Smallapps, Mass Storage and Navigation Bar here

★ Ant+ Addon here

★ 720p Video Recording Addon included into rom

★ Xperia Z Lock Screen here



Google Maps 6.5.0 with Navigation Activated For Any Country

Requirements:
  • Your Android phone should be rooted because Titanium Backup requires root access when making a backup. Root NOT required if you know how to install system files using ADB.
  • You should have Android Market in your phone. Funny, but some countries like Saudi Arabia don’t have Android Market.
  • Make a backup of your phone before you proceed below – just in case something goes wrong.
Need To Know:
  • This tutorial was performed and tested by myself on my Google Nexus S.
  • It is running on stock ROM (with root access).
  • Screenshots below are old, based on my tutorial for Google Maps 5.9.
Disclaimer: Try this on your own risk. I’m not responsible if you mess up with your phone.
Tutorial:
Now let’s begin with the tutorial:
Titanium Backup - Android app
2. Go to Backup/Restore tab and look for Maps.
3. Now tap Maps 6.5.0 (or whatever version you have) and press the ‘Backup !’ button.
Titanium Backup - Google Maps 5.9 Backup
4. Now look for Street View 1.7.2.0 (or whatever version you have), tap it and press the ‘Backup !’ button.
Titanium Backup - Street View 1.7.0.4 Backup
5. Go back to Maps 6.5.0 (or whatever version you have) from the list, tap it, press the “Wipe Data” button and now press the “Un-install !” button.
6. Now go back to Street View 1.7.2.0 (or whatever version you have) from the list, tap it, press the “Wipe Data” button and now press the “Un-install !” button.
Titanium Backup - Street View Uninstall
7. Download Google Maps 6.5.0 (Ownhere APK) below and transfer it to the root of your SD card.
8. Install maps5.12.0-ownhere.apk using a File Manager. If the installation fails or your phone is NOT rooted, use ADB to install the file using the two commands below:
adb remount
adb push maps6.5.0-ownhere-signed.apk /system/app
NOTE: If you’re having issues installing the APK file from ADB, rooted users can install it using Root Explorer (paid app). Tutorial given here.
9. Reboot your phone. You should now have fully working Google Maps 6.5.0 with Navigation activated for use in any country! Check it out in action in the screenshots below.
Navigation by Google Maps - Android App
10. Now go to the Google Play Store and reinstall Street View.


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

How to Install Apps in systemapp Folder Manually

In this tutorial, I will be using Root Explorer. It is a paid app, and the best one available for such tweaking with system files. You can buy Root Explorer from the Android Market for $4. Follow the steps below:
1. Download and install Root Explorer. [Android Market]
2. Transfer the file that is to be pushed to systemapp directory to your SD card. We’ll call the file as sample.apk.
3. Now open Root Explorer and go to sdcard adn copy sample.apk file.
4. Navigate to systemapp now and press the “Mount R/W’ button to make the directory writable.
5. Paste the sample.apk file here. Now long press the file and select Permissions.
6. Set the file permissions as:
Owner: Read, Write
Group: Read
Others: Read
7. Tap OK to save the file permissions. Under the file sample.apk, you should now see “rw-r–r–”.
8. Press the “Mount R/O” button now and restart your phone.
After your phone restarts, you should now see the app sample.apk already installed in your phone. This is how you can install any app in systemapp folder if you have a rooted phone.


Friday, August 2, 2013

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න

මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Gmail වලට විතරයි.තමන්ට email එකක් ආපු ගමන් ඒ ගැන sms එකක් එන විදිහට හද ගන්න හැටි තමා කියන්න යන්නේ.
ලිපිය ටිකක් දිගයි,ඒත් අවශ්ය අයට මේක සිරාම වැදගත්.

එන හැම email එකටම sms එන්ඩ ගත්තොත් ඒක වදයක් වෙනවනම් තමන්ට අවශ්‍ය අයගෙන් විතරක් email එකක් ආවම විතරක් දැනුම්දෙන විදිහට උනත් මේක හදාගන්න පුළුවන්.මම ඒක කරන හැටි පියවර වශයෙන් කියන්නම්!
මේකෙදි වෙන්නේ ඔයාලට email එකක් ආවම ඒක google calender එකට reminder එකක් විදිහට ඇතුලත් වෙනවා.ඊට පස්සේ ඒ reminder ඒක ගැන sms එකක් එනවා.
මේ විදිහට email notifications දෙන sites තියනවා.එත් ඒ හැම එකකටම සල්ලි ඉල්ලනවා.ඒ නිසයි මේ ක්‍රමේ හොයා ගන්න මම try කරේ.එහෙනම් දැන් වැඩේට බහිමුකො.

01. මුලින්ම Gmail එකට log වෙලා එකේ දකුණු පැත්තේ උඩ තියන gear icon එක click කරලා settings වලට යන්ඩ.ඊට පස්සේ label tab එකට ගිහිං එකෙන් "Create new label" කියන එකට යන්න.

02. ඊට පස්සේ sendsms කියලා නම දීල label එකක් හද ගන්ඩ.(නම වෙනස් කරන්ඩ එපා.මේකේ පොඩි program එකෙක් කියලා තියෙන්නේ ඔය නමට)

03. ඊළගට Filter Tab එකට ගිහිං Create a new filter කියන එකෙන් ගිහිං filter එකක් හදා ගන්න.ඔයාට හැම email එකක්ම ආව ගමන් sms එකක් එන්ඩ ඕනෙනං has the words කියන තැන is:inbox කියලා type කරන්න.එහෙම නැතුව කවුරු හරි විශේෂ කෙනෙක්ගෙන් විතරක් එන email වලට sms එන්ඩ ඕනෙනම් From කියන තැන එයාගේ email address එක ලියන්න.



04. Create filter with this search කියන එක click කරලා ඉස්සරහට යන්ඩ.එතකොට එන window එකේ apply the label එකට පොඩි ටික් එකක් දාලා එකෙන් sendsms කියන එක තෝරලා දෙන්න.ඊට පස්සේ create filter කියන එක click කරන්න.

05. දැන් google docs වලට log වෙන්න

06. ඊළගට මෙතන click කරලා ඉස්සරහට යද්දී එන එකේ yes, make a copy කියලා දෙන්න.

07. දැන් එකේ tools වල Script editor එකට යන්න.ඊළගට එකේ Resources කියන එකට ගිහිං එකේ Current Projects triggers එකට ගිහිං click here to add one now කියන එක click කරලා from spreadsheet කියන එක වෙනුවට Time-driven කියන එක දෙන්න.ඊට පස්සේ hour timer කියන එක වෙනුවට minutes timer කියලා දීල save කරන්න.ඊට පස්සේ එන එකේ Authorize කියන එක click කරන්න.ඊටත් පස්සේ Grant access කියන එක දෙන්න.

08. දැන් මෙතනින් google calender එකට යන්න.දැන් එකේ settings වලට යන්න.ගිහින් එකේ mobile setup කියන tab එකටත් යන්ඩකෝ.ඊට පස්සේ phone number කියන තැනට ඔයාලගේ phone number එක දෙන්න(+94 කියන country code එක ඉස්සරහට දාන්න)

09. ඊට පස්සේ send verification code කියලා දෙන්න.එතකොට ඔයාලගේ phone එකට pin අංකයක් එනවා.ඒක vrrification code කියන තැන ලියලා Finish setup කියලා දෙන්න.

දැන් ඉතින් වැඩේ හරි.email එකක් ඇවිත් විනාඩි 5ක් ඇතුලත ඔයාලට sms එකක් එයි.

( වැඩ කරේ නැත්තන් ඔයාලගේ notifications එන්න හදලා ඇත්තේ email විදිහට වෙන්න ඇති.ඒ නිසා sms වලින් notifications එවන්න කියල google calander එකේ settings හදන්න.)

Saturday, October 13, 2012

Google Maps Navigation ලංකාවේ අපේ විදියට


පහත ඇති රුපය දෙස බලන්න.
Android භාවිතා කරන ඔබ නිසැකවම මෙම රුපය දැක ඇති. මේ Google play store හි Ggoogle Maps පිටුවෙහි ඇති එක screenshot එකක්. දැන් පැණනගින ගැටලුවනම් “මේ මොකද්ද මගේ phone එකේ මේවගේ  එකක් නැනේ” යන ගැටලුවයි. මේ Google navigation app එකෙහි screenshot එකකි. අපි දැන් google navigation app එකට යමු. එවිට පහත ඇති කණගාටුදායක රුපය අපේ දුරකතය මත දිස්වෙනවා:)

Google navigation, මේක ගොඩක් වැදගත් වෙන්නේ වාහන එලවන අයට තමයි. map එක බලබල එලවන්න අවශ්‍ය නැ මොකද ශ්‍රව්‍ය මාධයෙන් අපිට දැනුම් දෙනවා හැරවිය යුතු ස්ථාන. හරියට “බෙල්ල කපපු හන්දියෙන් වමට හරවන්න” වගේ:D
දැනට මේ app එක බාවිතා කලහැක්කේ තෝරාගත් රටවල් ගණනකට පමණයි. අපි අද බලමු කොහොමද ඒ බාධකය ඉවත් කරන්නේ කියල. මෙම ක්‍රියාවලිය කිරීමට phone එක root කර තිබිය යුතුයි.
1. Play store එකෙන් Titanium Backup install කරගන්න.
2. මේ file එක download කරගෙන sd card එකට copy කරගන්න. ඉන්පසු එය maps.apk ලෙස rename කරන්න. http://www.mediafire.com/?4f3ofbr1ssaejsw
3. Settings => Apps => All වෙත ගොස් Maps තෝරා Clear cache සහ Clear data කරන්න.
4. Titanium Backup වෙත ගොස් Backup/Restore වෙත යන්න.
5. Maps තෝරා Backup ! කර Un-install කරන්න.
6. Root Explorer භාවිතයෙන් sd card එකට copy කරගත් Maps.apk file එක copy කර /system/app වෙතට paste කරන්න.
7. ඉන්පසු Maps.apk හි permission පහත ආකාරයට සකසන්න.
(6 සහ 7 පියවර පැහැදිලි මදි නම් www.droidslk.com/archives/1149 කියවන්න.)
8. phone එක Reboot කරන්න.
දැන් navigation app එක වෙත ගොස් නිසියාකාරවම වැඩ කරනවාදැයි බලන්න.
යම් හෙයකින් වැඩ නොකරන්නේ නම් 5 ආකාරය Un-install කර Restore කරන්න.
මෙම ක්‍රියාවලියෙන් පසු Google maps play store හරහා update කල හැකි අතර. ඔබ update කළහොත් කලින් තිබු ආකාරයට ලංකාවට support නොකරයි.














http://www.droidslk.com/archives/1169


මොනවද මේ custom ROM ?


custom ROM මේ වන විට ඔබ අහලා තියෙන වචනයක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම් මේ වචනය ගැන කිසිම වැටහීමක් නැතිව ඇති. බලමු මොනවද මේ custom ROM කියන්නේ කියලා.
stock ROM - ඔබේ ෆෝන් එක මිලදී ගන්නා විට ෆෝන් එකෙහි පවතින මෙහෙයුම් පද්ධතියේ අනුවාදනය තමයි stock ROM ලෙසින් හදුන්වන්නේ.
custom ROM යනු මෙහෙයුම් පද්ධතියේ  සම්පූර්ණ ස්වාධින අවස්ථාවක්. apps, services, ඇතුලු ඔබේ උපාංගය ක්‍රියා කිරීමට අවශ්‍ය සියල්ලක්ම මෙහි පවතිනවා. මෙහි වෙනස මෙය කෙනෙකු විසින් customized කරනු ලැබ තිබීමයි.
මොකද්ද  customized කීවේ ඇන්ඩ්‍රොයිඩ් යනු නිදහස් කේත මෙහෙයුම් පද්ධතියක් නිසා  stock ROM  භාවිතා කරලා developers ලට පුලුවන් තමන්ගේ දක්ෂතාව මත stock ROM  අලුත් වැඩියා කරන්න.
custom ROM හි සුවිශේෂිතා
1.යාවත්කාලිනකම් නිතරම සිදුකිරීම.
custom ROM එකක් භාවිතා කිරීමේදි නිතරම පාහේ යාවත්කාලින කිරීම් සිදුකිරීමට‍ සිදුවෙනවා අලුතින් එක්කළ අංග ගැනීමටත් bugs සැකසීමටත් තමයි එසේ කළ යුත්තේ.
2.ඉක්මන් ක්‍රියාකාරිත්වය හා කාර්යයක්ෂමතාව.
custom ROM අඩු මතක ධාරිතාවක් ගැනීමත් , වේගවත් බව හා කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. එයට හේතුව වන්නේ custom ROM සංවර්ධකයා විසින් stock ROM එක තුල පවතින අනවශ්‍ය දෑ ඉවත් කර පැවතිමයි.
උදා -  ‍ආයතනය විසින් ස්ථාපිත ඇප්ලිකේෂන් (carrier installed apps) ඉවත්කිරීම
3. ඇන්ඩ්‍රොයිඩ් හි වඩා හොද අනුවාදනයකට හෝ පසුව එන ඇන්ඩ්‍රොයිඩ් අනුවාදනයකට  මාරුවීමට හැකිවීම.
පසුව එන ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන වලට යොමුවීම – මොකක්ද මේ කිය‍න්නේ. ඇතැම් විට ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන හොර රහසේ පිටවුනොත් (leaked version) සංවර්ධකයන් ඒවා අන්තර්ජාලයෙන් අරගෙන වැඩිදියනු කරනවා. එතකොට නිල වශයෙන් නිකුත් කිරීමටත් පෙර ඇතැම් ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන වල හැටි බලන්න පුලුවන් අපිට.
ඇන්ඩ්‍රොයිඩ් හි වඩා හොද අනුවාදනයකට – පොඩ්ඩක් හිතන්න ඔයාගේෆෝන් එකේ ආයතනය විසින් අවස්ථාව ලබාදෙන්නේ යාවත්කාලිනකම් වලට උපරිම ඩ්‍රොයිඩ් 2.1 පවත්වාගන්න නම් (උදා- SE Xperia X8 , X10 Mini pro…..) custom ROM එකක් භාවිතා ‍කරලා පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් 2.3 අනුවා‍දනයකට යොමුවෙන්න.
4. SD card එක උදෙසා ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කිරීමට.
ඇන්ඩ්‍රොයිඩ් 2.1 පවා බොහෝ අසීරු කාර්යයක් තමා ඇප්ලිකේෂන් SD card එකට ඉන්ස්ටෝල් කිරීමට. එහෙත් custom ROM මගින් අවස්ථාව සපයනවා ඇප්ලිකේෂන් SD card එකට ඉන්ස්ටෝල් කිරීමට.
custom ROM හි අදුරු පැත්ත.
අනිවාර්යෙන්ම දැන ගියොත් කතරගම ..නොදැන ගියොත් අතරමග තමයි කියන්න තියෙන්නේ. ඔයාට ඇන්ඩ්‍රොයිඩ් පිළිබද , මෘදුකාංග භාවිතය ආදිය ගැන පළපුරුද්දක් නැත්නම් custom ROM ඉන්ස්ටෝල් කිරීමට යන්න එපා.
  • ·  ඇන්ඩ්‍රොයිඩ් උපාං‍ගයේ වගකීම් සහතිකය නැතිවයාම.
  • ·  ඇන්ඩ්‍රොයිඩ් උපාං‍ගයේ පවතින දත්ත සියල්ල මැකීයාම.(මෙයට නම් විසදුම් පවතිනවා)
  • නිවැරදි custom ROM සොයා නොගැනීම.
ආදි කරුණු මූලික බලපෑම් ලෙස දැක්විය හැකිය.
custom ROM හා rooting
custom ROM එකක් ඉන්ස්ටෝල් කිරීමට පෙර rootකිරීම කළයුතු වෙනවා. හැබැයි මේ වෙනස් ම දෙකක්. root ගැන ඉගෙන ගන්න කලින් ලිපිය බලන්න.














http://www.droidslk.com/archives/625